බම්ප්
රෙප්
92 / 95 ගැන හරියටම දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්ට හැකි නම්.
මම බයික් එකට ගහන්නෙම 95, ඒකෙන් වෙනසක් තියෙනවා 92 මම නිකන් ටෙස්ට් කරන්ට ගහලා බැලුවට පස්සෙ.
ඒ දෙක කවලම් උනොත් ඉෆෙක්ට් එකක් එනවද 95 කොලිටි ලොස්ට් වෙනවද.
ගරාජ් කරන අය නම් කියන්නෙ ප්රශ්නයක් නෑ කියලා.
මෙතන ඉන්න අයගෙ අදහස් මොනාද හරියටම