මාර අවුල්.......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දන්න එකෙක් කියපන්කො....
    පුරප්පාඩු (බෝට්ටු) වලින් කැම්පස් එකට ගන්න අයව වට 3 කින් තෝරනව කියල අහල තියනව.... මුල් වටයෙන්ම බෝට්ටු ආපු එකෙක් මේකෙ ත්‍රේඩ් එකකුත් දාල තිබුන.....
    දන්න එකෙක් කියපන්කො දෙවනි තුන්වෙනි වට වලිනුත් කට්ටිය තෝරගෙන ඉවරද... ආය බෝට්ටු සෙට් වෙන එකක් නැද්ද ??? :sorry::sorry::sorry:

    බම්පියක් හරි දාපන් :(