මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මුගේ අම්මටනම් කැරි අසගහනයක් තියෙන්නේ.ෆාදර්ගේ රෙද්ද අස්සේ රිංගනවා මදිවට දැන් දකින් දකින් එකාගේ පයිය කටට ගන්නවලු.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ජිම් ගිය මුල... එකෙක්වවත් ගනන් නොගෙන පාඩුවෙ ගැහුවා.. ආවා.. ඒ මගේ හැටි.. ඒ අතර දැක්කත් දිරවන්නෙ නැති දෙතුන්දෙනෙක් හිටියා.. ඒ අතර එකෙක් දෙන්නෙක් සපෝර්ට් ඉල්ලුවා.. උන්ට උපරිම ෆිට් එකේ සප් එක දුන්නා.. උනුත් අහගෙනම ඇවිත් සප් එක දුන්නා. ඒකෙන් බරත් වැඩි කරලා ගහන්න පුලුවන් උනා... ඒ අතර අර දිරවන්නෙ නෑ කියපු උන් තමයි පස්සෙ හොදම බොක්ක උනේ.. ජිම් සෙට් එක තමයි පස්සෙ කාලෙකදී මගේ ෆිට්ම සෙට් එක උනේ... ජිම් වල එකමුතුවක් නැතුව පැවැත්මක් නෑ මං දන්න තරමින්. බර වැඩි කරන්න, අතහරින්න හිතෙන්නැති වෙන්න, කෑ ගහලා ගැම්ම දෙන්න උන් ටික ඕනමයි. තියන එකා නැති එකා කියලා බෙදීමක් මං ගිය ජිම් එකේ තිබුනේ නෑ.