මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    අද උදේ පාන්දර මන් gym එක පැත්තට ගියා. එ වෙලාවට හැමදාම ඉන්නේ දෙතුන් දෙනයි. හැබැයි අද කවදාකවත් දැකල නැති දෙන්නෙක් හිටියා. අක්කා කෙනෙකුයි තව බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි. මට ඕන වෙච්ච dumbell දෙක මේ අක්කා ගාව. මන් ගිහින් ඇහුවා respectful විදිහට "excuse me ඔයා 15 දෙක use කරනවද කියලා". මේ අක්කා හිනාවෙලා කිව්වා "මට තව එකක් තියෙනව එක ඉවර කරලා දෙන්නං කියලා". ඒත් එක්කම අර බුවල්ලා වගේ ඉන්න එකා ආවා මාත් එක්ක වලියට වගේ "මොකද මල්ලී වෙන්න ඕනේ මොකද ප්‍රශ්නෙ කියලා". මන් කිව්වා මට මේ dumbell දෙක ඕනි, මන් පස්සේ ගන්නන් කියලා මෙයා use කරන හින්දා. ඒත් එකටම මූ කිව්වා "මෙයා තාම මෙවා පාවිච්ච් කරනව කියලා පේන්නෙ නැද්ද? ඔයා යන්නකෝ ඉවර උනායින් පස්සේ ගෙනැත් දෙන්නං" කියලා. මට එ වෙලාවෙ noteඋත් උනා එ අක්කටත් මුගේ හැසිරීමෙන් mood අවුල් ගහලා කියලා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු හරියට කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්තේ කියලා. මං line කරගන්න නෙමේ නේ ආවේ. කොහොමත් පේනවා අරයා අක්කා කෙනෙක් කියලා. එ කියන්නේ වයස පේනවා, මන් සාපේක්ෂව බාලයි කියලා. එහෙම නූනත් මං කියන්නේ කව්ද තමන්ගේ Girlfriend වේවා, fiancée වේවා, wife වේවා හරි ගැන එහෙම හිතන්නේ? එ කියන්නේ කතා කරන හැම පිරිමියාම හදන්නේ සෙට් කරගන්න කියලා? එහෙම නැතත්, නිකං ආරක්ෂා කරන්න වගේ නං, ඒත් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද මෙයා හිනාවෙලා මුත් එක්ක කතා කරේ, එ හින්දා threatened වෙලා නැතුව ඇති කියලා?

    එ වෙලාවෙ gym එකේ වැඩ කරන බුවා වත් හිටියේ නැ. එයා මත් එක්ක fit. හිටියනම් කියන්න තිබ්බා. පස්සේ බලනකොට මූ අර අක්කාගේ පිටිපස්සේමයි. නිකන් bodyguard වගේ. Dumbell දෙක ගෙනල්ලා දුන්නෙත් නැ, මන් ගිහින් ගත්තා. මානසික ලෙඩ්ඩු අනේ මන්දා.
    එයාලා ජීවිතය විදිනවා බන්

    උඹ තමයි මැද්දට පැනලා අල කරන්න ඇත්තේ

    උන් දෙන්නගේ ආදරය තියෙන්නේ ඔය උඹ කියන ඩම්බ් බෙල් කියන මකබාවේ...
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ආ personality අවුල් ගිය වයර් ෂොට් පොන්නයගේ තවත් අදෝනාවක් 🤣🤣
     
    • Haha
    Reactions: gnilukshi

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Mona ponnayek da tho?
    Gym yana eka nawaththala jangiyakui gawumakui andaganin.

    Mata una nam man ahanawa, dan umbada 15 gahanne meya da? Kiyala.
    Eyata kata thiyenawane katha karanna. Uba 15 gahana welawata uben ahannam.

    Mekata apith salli gewala awith thiyenne.

    කියල ඌ dumbell ගහන වෙලාවට බලන් ඉඳලා ගහන ගහන එක උස්සනව.
    ආයේ ඉල්ලන්න ආවොත් කියනවා ayi hutto ගහනවා කියලා පේන්නෙ නැද්ද? කියල.

    ඌ තමයි ගහන්න මුලින්ම පටන් ගත්තෙ කිව්වත් ගනං ගන්නේ නෑ. තෝ ගහන්න කලින් මන් පටන් ගත්තෙ. ගහලා ඉවර වෙනකන් hitahan කියලා :lol:
    ගහගන්න ආවොත් නම් Aniwaren ඌ ගුටි kana එක kanawa.
    Kimbi simba lata gym Wala ung kohomath දිරවන්නේ නැ
    ඕවා කරලා ගහන්න ආවොත් දුවන්න ඉඩ නැ gym එක ඇතුලේ

    Podi kale uba yaluwo ekka wadiya gawasunu ekek newei neda??? Atta kiyapan ube thread dakkama therenawa
    ඇයි එහෙම හිතෙන්නේ?
     

    Jalthara Malli

    Well-known member
  • ආයේ උන් ඉන්න දවසට හිරම හිර ජොකෙක් ගහගෙන ජීම් පලයන් ජෝකා අස්සේ ආනමාලුවක් ගහගෙන බෙන්ච් එක ගහපන් බූ වල්ල ට හික් ගෑවෙන්න අක්කට පේන්න කරපං
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කෝක උනත් අදාළ නැනේ :rolleyes:
    අදාලයි බන්.එක්කො උබට තාම විස්සක් වත් නෑ නැත්නම් 20යි.මට හිතෙන්නේ උබට 20ක්වත් නෑ තාම. උබ තාම පොඩී ඕක ටිකක් ලොකු වෙද්දි හරියයි. නැත්නම් උබ අනික් උන් එක්ක ගොඩක් ගැවසිලා නැති අල චරිතයක්. ඕක හරියයි ටිකක් ලොකු වෙද්දි. උබට හිතෙනවා නම් ජිම් එකේ පොර උබ එක්ක වලියට ආපු එක ලොකු දෙයක් වගේ ඔයිට වඩා දේවල් මේ ලෝකේ මිනිස්සුන්ට දවසකට වෙනවා.ලන්කාවේ උන්ට ඔයිට වඩා කටුක දේවල් කටු සෙට් වෙනවා. අනික උබ එක පාර ඔහොම ඉල්ලන් යන්න කලින් පොඩ්ඩක් රීඩ් කරලා පලයන් මිනිස්සු දිහා බලලා.
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අදාලයි බන්.එක්කො උබට තාම විස්සක් වත් නෑ නැත්නම් 20යි.මට හිතෙන්නේ උබට 20ක්වත් නෑ තාම. උබ තාම පොඩී ඕක ටිකක් ලොකු වෙද්දි හරියයි. නැත්නම් උබ අනික් උන් එක්ක ගොඩක් ගැවසිලා නැති අල චරිතයක්. ඕක හරියයි ටිකක් ලොකු වෙද්දි.
    මට විස්ස පහු කරලත් එක්ක තියෙන්නේ. ඊට වඩා අඩුයිනන් මෙච්චර කටටක් කන්නේ නැනේ
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මට විස්ස පහු කරලත් එක්ක තියෙන්නේ. ඊට වඩා අඩුයිනන් මෙච්චර කටටක් කන්නේ නැනේ
    මොනවද උබ කන කටු?
    ජොබ් එකක් කරනවද? පව්ල ගෙනියන්නේ උබද? ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ කවුද?

    මන් කියන්නේ ගෙදර පොඩ්ඩක් අතු ගානවා. කාර් එක හෝදනවා. තනියෙන් ඉන්නවා වගේ දේවල් නෙවේ බන්. ඌ උබට ගහන්න ආවා වගේ ලයින් එකක් දුන්න එක වැරදී තමා. ඒක හරි නෑ. හැබැයි මේක ලන්කාව. ඒකේ හැටියට අනුවර්තනය වෙයන්.
    අනික් එක උබට ඒ වෙලාවේ ඌට ටෝක් එකක් දෙන්න හරි ජිම් එකේ එකාව හොයන් ගිහින් හරි කියන්නනේ තිබ්බේ.මෙතන අසහනේ කියන වෙලාවේ. සමාජේ උන්ට අපි අල කියලා තේරුනොත් උන් අපිව චප්ප කරලම දානවා. කිසි මානව දයාවක් නෑ.
    උබ කියන්නේ උබ තනියෙන් ඉන්නවා ලොක්කෙක් කියලද.මම පොඩි කාලේ ඉදන් තනියෙන් යකෝ ඉන්නේ. මගේ දේවල් හැගීම්,සැප දුක, දරා ගැනීම් මම තනියෙන් දරා ගත්තේ. එහෙම උන්වමයි සමාජේ උඩ පැන පැන තලන්නේ. හැබැයි උන් දන්නේ නෑ තැලෙන එකා මුවහත් වෙන්නේ යකෙක් වගේ කියලා.
     
    Last edited:

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මොනවද උබ කන කටු?
    ජොබ් එකක් කරනවද? පව්ල ගෙනියන්නේ උබද? ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ කවුද?
    ඕවා විතරද කටු කියලා තියෙන්නේ? ගෙවල් වල ප්‍රශ්න නැති, අහසේ පාවෙන චරිතයක් වගේද මාව පේන්නේ?
     
    • Haha
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඕවා විතරද කටු කියලා තියෙන්නේ? ගෙවල් වල ප්‍රශ්න නැති, අහසේ පාවෙන චරිතයක් වගේද මාව පේන්නේ?
    දැන් මෙතන ඔක්කොම කටු ලියන්නද උබ මට කියන්නේ. ඒක තමා කන කටු ටික කියපන් කිව්වේ. කෝ ඒක කියන්නෑනේ ඉතින්. අනවශ්‍ය ප්‍රශ්නත් ඔලුවේ දා ගන්න එකෙක් වගේ පේන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    දැන් මෙතන ඔක්කොම කටු ලියන්නද උබ මට කියන්නේ. ඒක තමා කන කටු ටික කියපන් කිව්වේ. කෝ ඒක කියන්නෑනේ ඉතින්. අනවශ්‍ය ප්‍රශ්නත් ඔලුවේ දා ගන්න එකෙක් වගේ පේන්නෙ.
    මට තියේන ප්‍රශ්න ඔයා අහන්නේ උත්තර හොයලා දෙන්නද කියලා ඉන්නකෝ
     
    • Haha
    Reactions: BornLord

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අක්කගෙ ෆොටෝ එකක් නැතුව මේවට සාධාරණ උත්තරයක් දෙන්නේ කොහොමද කියපන්කෝ

    rupUL4r.jpg
     
    • Wow
    Reactions: NaiRobi

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මට ඔයා දාලා තියෙන Thread දිහා බැලුවම පේන්නේ Norman Bates වගේ පොරක් වෙන්න ඇති කියලා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ඔහොම අවුල් තියෙනවා සමහරුන්ට. එක එක්කෙනාගේ mentality එක තමයි. වැඩිය ගණන් ගන්න එපා. ආයේ ඔය දෙන්න ඉන්න වේලාවට පැත්තවත් නොබලා පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: guestbro