මාර ආතල් ඔයී...

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් දැන් වෙන සිද්දි මාර ආතල් ඔයී. FB comment යනවා හිනා කාලා මැරෙන.

    මොනවා උනත් SC තිරනේ තවත් ගැටලු මේ දවස් ටිකේ ඇති කරයි වගේ

    මේ දේශපාලකයන්ගේ ප්‍රශ්න නිසා සාමන්‍ය මහජනයයි අපහසුවට පත් වෙන්නේ
     
    • Like
    Reactions: LokuSEEN

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් දැන් වෙන සිද්දි මාර ආතල් ඔයී. FB comment යනවා හිනා කාලා මැරෙන.

    මොනවා උනත් SC තිරනේ තවත් ගැටලු මේ දවස් ටිකේ ඇති කරයි වගේ

    මේ දේශපාලකයන්ගේ ප්‍රශ්න නිසා සාමන්‍ය මහජනයයි අපහසුවට පත් වෙන්නේ

    ow eka thamai wenne meka kal danne nathuwa adama thinduwa dunanam iwarai ne eka 2patha tama hondai ne natham meken thalenne samnaya minisu thamai.:sorry::sorry::sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හිතුවාද දන්නේ නැහැ මග හිටියොත් තෝ නසි ගෙදර ගියොත් අබු නසී වගේ වැඩක් වෙයි කියලා එක නිසා පාර්ලිමෙන්තුවටම දුන්නා ද දන්නේ නැහැ ඇග බේරගන්න