දැන් දැන් වෙන සිද්දි මාර ආතල් ඔයී. FB comment යනවා හිනා කාලා මැරෙන. මොනවා උනත් SC තිරනේ තවත් ගැටලු මේ දවස් ටිකේ ඇති කරයි වගේ මේ දේශපාලකයන්ගේ ප්රශ්න නිසා සාමන්ය මහජනයයි අපහසුවට පත් වෙන්නේ