මට ඊයේ කෙපිචැට් වල මාර කතාවක් අහන්න හම්බුනා.
සුනිල් පෙරේරා තමුන්ගේ ආදායමෙන් බාගයක් මල්ලිට දෙනවා, ඒ වගේම පියලුත් තමුන්ගේ ආදායමෙන් බාගයක් අයියට දෙනව කියලා.
අහපු වෙලාවේ ඉඳලා මේ කතාව ප්‍රායෝගිකව හිතාගන්න බෑ.
කතාව ඇත්නං මාර මිනිස්සුනේ මේ මිනිස්සු