මාර කතාවක්🙄

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඊයේ කෙපිචැට් වල මාර කතාවක් අහන්න හම්බුනා.
    සුනිල් පෙරේරා තමුන්ගේ ආදායමෙන් බාගයක් මල්ලිට දෙනවා, ඒ වගේම පියලුත් තමුන්ගේ ආදායමෙන් බාගයක් අයියට දෙනව කියලා.

    අහපු වෙලාවේ ඉඳලා මේ කතාව ප්‍රායෝගිකව හිතාගන්න බෑ. 😔 කතාව ඇත්නං මාර මිනිස්සුනේ මේ මිනිස්සු
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,618

    Buhaha...
    Sunil perera nam amu kariya.
    Issara sunil and gayan hitapu kiripiti ad ekak giya.
    Ekata laksha 60ka check ekak deela putha ekka beda ganna kiyala equally.
    Mu eken 45k thiyan puthata 15k deela.

    P.S : Oita wada kerumek hitiya. Muhudu rala goda galapu eken goda gihin pawule serama goda daapu.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වෙන්ඩ ඇති. ලංකාවේ නළු නිලි , ගායකයන් ගත්තම වැඩිම මුදලක් උපයන කෙනෙක් තමයි සුනිල් පෙරේරා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    brothers-141113-1.jpg

    A Tale of Two Brothers
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Buhaha...
    Sunil perera nam amu kariya.
    Issara sunil and gayan hitapu kiripiti ad ekak giya.
    Ekata laksha 60ka check ekak deela putha ekka beda ganna kiyala equally.
    Mu eken 45k thiyan puthata 15k deela.

    පුතා ගැන නෙමෙයි බං කිව්වේ, අයියගෙයි මල්ලිගෙයි කතාවක් ගැන. අයියා ඕක කියනකොට බොරුවක් කියලා දැනෙන්න මල්ලිගෙන් කිසි වෙනසක් දැක්කේ නෑ.🙄
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,618
    113
    පුතා ගැන නෙමෙයි බං කිව්වේ, අයියගෙයි මල්ලිගෙයි කතාවක් ගැන. අයියා ඕක කියනකොට බොරුවක් කියලා දැනෙන්න මල්ලිගෙන් කිසි වෙනසක් දැක්කේ නෑ.🙄
    Putha gena mama kiwe sunil perera salli walata karapu de kiyanna ona nisa. Meyala kohomath salli prashna thibba minissu nam nemei. Kaala beela a kaale indanma sape indapu dials thama.
     
    • Like
    Reactions: rahal jayasekara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Putha gena mama kiwe sunil perera salli walata karapu de kiyanna ona nisa. Meyala kohomath salli prashna thibba minissu nam nemei. Kaala beela a kaale indanma sape indapu dials thama.

    පවුල් ඈතුලේ සහෝදරයෝ සල්ලි පස්සේ පන්නනකොට උන් දෙන්නා කියන්නෙ අපි
    දෙන්නා වත්කමින් එකයි කියලා. ඒක මාර කතාවක්. පොර ගෲප් එකෙන් අයින්වුනත් එයාගේ මුදල් ටිකත් වෙනම වෙන්කරලා තියලා. අපි කරයිද ගියානං හැමිනිය කියලා ගෙඩිය පිටින්ම වළඳනවා ඇරෙන්න🙄.
    මම සුනිල් පෙරේරා හොඳ මිනිහෙක් කියනව නෙමෙයි ඒත් ඒ බැඳීම හිතාගන්න බැරි දෙයක්. මම දැක්කා තව මනුස්සයෙක් සුනිල් මතක්කරකර පින් දෙනවා ලියල දීපූ සින්දුවක් වෙනුවෙන් හැම මාසෙම ගානක් දෙනවා කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oka minissu balanawada 🙄

    ටීවී එකේ යන සිංහල ප්‍රෝග්‍රෑම් එකකට කියල බලන්නේ කොපිචැට් හරි ස්වර්නවාහිනී යන එක හරි විතරයි. ඒකත් ඉන්න ආටිස්ට්ස්ලා අනුව තමයි.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    ටීවී එකේ යන සිංහල ප්‍රෝග්‍රෑම් එකකට කියල බලන්නේ කොපිචැට් හරි ස්වර්නවාහිනී යන එක හරි විතරයි. ඒකත් ඉන්න ආටිස්ට්ස්ලා අනුව තමයි.
    Ado sirawata?

    mata nam okata ena gaanu boruwata hiki hiki hiki gaanakotai sarigamapadani danne nathuwa Amaradeva wage athath ussala sindu kiyanakotai second hand embarrassment ekatama epa wenawa
     
    • Haha
    Reactions: Ysa Karu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ado sirawata?

    mata nam okata ena gaanu boruwata hiki hiki hiki gaanakotai sarigamapadani danne nathuwa Amaradeva wage athath ussala sindu kiyanakotai second hand embarrassment ekatama epa wenawa

    යූටියුබ් බලන නිසා සින්දු ටිකනං ස්කිප් කරනවා😁 සොහාන්-අමල් ඉන්නවනං අතාරින්නෑ. උන්ගේ තාත්ත ඉඳලා දන්නවා.
    කොපිචැට් බාගයයි බැලුවේ ඉතුරුටික අද බලන්න ඕන.
     
    • Like
    Reactions: Hyaenidae

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම එවුන් ඉන්නවා බන්. මම දන්න පවුල් කීපයකම සහෝදර සහෝදරියෝ එකතු වෙලා කෝටි ගණන් දේපල මට එපා මල්ලිට දෙන්න නංගිට දෙන්න කියලා කියපු අයව දන්නවා. සමහර අයට එහෙම ලොකුවට සල්ලි තියන අයත් නෙමේ.