මාර කේස් එකක්නේ වෙන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාර කේස් එකක්නේ වෙන්නේ

මචන් 2023 වෙනකොට ටයිම් ට්‍රැවල් තාක්ෂනය මිනිස්සු හදලා.ඒ අයට අවුරුදු 12ක් අතීතයට යන්න පුලුවන් තරමට.ඒක නිසා මේ දවස්වල 2023-2025 වසර වල අය අපේ කාලයට එනවා.මට කීප දෙනෙක්ම හම්බ වුනා. හුඟක් ප්‍රසිද්ධ අයත් එනවා.පොඩ්ඩක් පරික්ෂාවෙන් ඉන්න.
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අනේ හදන්න කියපන්කෝ.. අවුරුදු 12ක් පස්සට නෙමෙයි උඹේ වයසේ ගානට පස්සට යන්න හදා ගන්න පුලුවන් උනා නම් හරි... අම්මපා මම පස්සට ගිහින් උඹේ තාත්තට මං ගානේ කොන්ඩම් පැකට එකක් අරන් දෙනවා ‍තෝ වගේ අවජාතකයෙක් බිහිවෙන්න නොදී...
 
  • Haha
Reactions: gamerlk and Mugen