මාර කේස් එකක් ඕයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාර කේස් එකක් ඕයි

    Making of telephone calls to cause annoyance or sending of indecent messages are punishable offences. A message from the Telecommunication Regulatory Commission of Sri Lanka (TRCSL)

    මචන්ලා මම එකෙක්ට බැනලා මැසේජ් යැව්වා ඌ පැමිණිලි කරලා වගේ මෙහෙම සීන් එකක් ආවා හිරේ යන්න වෙයිද
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හිරේ ගියාට පස්සේ ආපහු ගෙදර එන එක තමයි කරන්න තියෙන්නේ :):):)

    මේක අනතුරු ඇඟවීමක්ද මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙනවාද
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා දැන් උඔඨ එන්තරවාසියක් එනවා...
    උඔට තියෙන්නේ දැන් ඉතිං බල්ලා වගේ සමාව ගන්න..
    නැත්තං මිලියන හාර පන්සීයක් වන්දි ගෙවන්න..
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මරනව කපනව දූසනය කරනව කියල මැසේජ් යැව්වනම් මහඋළුගෙදරට කුදලන් යයි :lol:

    කෑල්ලගෙ කේස් එකක් බන් මාමා කාරයට බැන්නේ මැසේජ් දාලා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෑල්ලගෙ කේස් එකක් බන් මාමා කාරයට බැන්නේ මැසේජ් දාලා

    හිතේ තිබ්බ දුකට බැන්නෙ මම අහින්සකයි කියල මාමගෙන් සමාව ගනින් නැත්නම් දුවව උස්සන්ඩ හැදුව අරව මේව කරන්ඩ හැදුව කියල උබව අමාරුවෙ දායි..
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අනිවා දැන් උඔඨ එන්තරවාසියක් එනවා...
    උඔට තියෙන්නේ දැන් ඉතිං බල්ලා වගේ සමාව ගන්න..
    නැත්තං මිලියන හාර පන්සීයක් වන්දි ගෙවන්න..

    ඇප දුන්නොත් ඌව මරලා දාලා ඇතුළට අදිනවා එච්චර දෙන්න සල්ලි නෑ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හිතේ තිබ්බ දුකට බැන්නෙ මම අහින්සකයි කියල මාමගෙන් සමාව ගනින් නැත්නම් දුවව උස්සන්ඩ හැදුව අරව මේව කරන්ඩ හැදුව කියල උබව අමාරුවෙ දායි..

    දුව මම බදින්න හිටපු කෙල්ල බන් ඒකිව උන් වෙන එකෙක්ට බන්දන්න හැදුවා මන් ඉතින් බැන්නා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    kunuharapenma banala reply karapan machan! .. ubawa wihiluwakata ganna hadanne..uba kalin banala yawapu ekaage wadak me :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුව මම බදින්න හිටපු කෙල්ල බන් ඒකිව උන් වෙන එකෙක්ට බන්දන්න හැදුවා මන් ඉතින් බැන්නා

    මැසෙජ් එකකින්ද බැන්නෙ? :lol: