සිරා. මිරිස් දාල ඒ සැර යන්න උන් ලුණු මිරිසට සීනිත් දාල. ඉතින් ලුණු මිරිස් තලියම කෑවැකි. පස්සෙ පැය බාගයක් ගියාට පස්සෙ ඔළුවෙ ඉඳන් දාඩිය දාල ගෑස්ට්‍රයිටිස් එනවා.
මම කන්නෙ ඇස්ට්‍රා ගාගෙන සීනි දාගෙන.
සිරා. මිරිස් දාල ඒ සැර යන්න උන් ලුණු මිරිසට සීනිත් දාල. ඉතින් ලුණු මිරිස් තලියම කෑවැකි. පස්සෙ පැය බාගයක් ගියාට පස්සෙ ඔළුවෙ ඉඳන් දාඩිය දාල ගෑස්ට්‍රයිටිස් එනවා.
දොස්තර කෙනෙක්ට පුප පෙන්නපන් ඉක්මනට.. මොකද්ද දන්නේ නෑ නේ.
Miris kana eka, piti kema kana eka, nithara kenti yana eka, toilet ekata wela thatama thatama inna eka owata balapanawa kiyala ahala tiyei.ඒක තමයි. බලන්න ඕන. මිරිස් කෑම සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. මට හිතෙනවා @pitiye.appu පිටියේ අප්පු කියන රතු මිරිස් හොඳ නෑ කියන කතාව ඇත්ත. මට මිරිස් කාපු ගමන් දාඩිය දානවා ඔළුවටත් එක්ක.![]()
Passe dekke meka.පුකේ අමාරුව දැන් නම් හොඳයි වගේ බන්. Gaviscon කියලා බෙහෙතක් ගත්තා gastrities වලට. luxative මොනාද පෙති වගයක් දුන්න බඩ බුරුල් වෙලා යන්න. අඩු උනේ නැති වුණොත් ආයේ එන්න කිව්වා. කවුරුවත් පුකේ අරියද කියලා ඇහුවේ නෑ.![]()
බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වාMiris kana eka, piti kema kana eka, nithara kenti yana eka, toilet ekata wela thatama thatama inna eka owata balapanawa kiyala ahala tiyei.
Meke owa aha aha in nethuwa behet ganin bn.
Ape gewal gawa mama kenek ellila meruna oka iwasagenama inna beri wela.
Passe dekke meka.
------ Post added on May 12, 2024 at 12:26 PM
සිරාවටම බන්.මේක සිරාවටමද ඇහුවෙ ජෝක් එකටද?

උශ්න දෙයක් කෑවද උඹ. බඩේ සයිඩ් එකක් රිදෙනවද. වම් පැත්තෙ යට කෙවෙනව වගේ?බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වා
සිරාවටම බන්.
------ Post added on May 12, 2024 at 12:33 PM
නෑ බන් මට gastrities තියෙනවා. ඉස්සර මම හැමදාම ලුණු කැඳ බොනවා උදේට gastrities කඩා ගන්න. දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ එනවා. මිරිස් කන්න බෑ. මිරිස් කෑවොත් විනාසයි.
උශ්න දෙයක් කෑවද උඹ. බඩේ සයිඩ් එකක් රිදෙනවද. වම් පැත්තෙ යට කෙවෙනව වගේ?
------ Post added on May 12, 2024 at 12:38 PM
මෙහෙම කරපන්. අවුල් වගේ හිතෙයි ඒත් කරපන්. උදේට ඇහැරපු ගමන් ඇල් වතුර එකක් බීපන් කට හෝදන්නෙ නැතුව. සතියක් 2ක් කරනකොට ඕක නිකන්ම අඩුවෙයි බෙහෙත් ගන්න ඕනෙත් නැතිවෙයි.නෑ බන් මට gastrities තියෙනවා. ඉස්සර මම හැමදාම ලුණු කැඳ බොනවා උදේට gastrities කඩා ගන්න. දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ එනවා. මිරිස් කන්න බෑ. මිරිස් කෑවොත් විනාසයි.![]()
ඕවත් කරා බන් පණු කෙළ පිටින් උදේ තේක බොනවා. දැනුත් එහෙම තමයි. ලුණු කැඳ තමයි මට සෙට් වෙච්ච එකම හොඳම බෙහෙත.මෙහෙම කරපන්. අවුල් වගේ හිතෙයි ඒත් කරපන්. උදේට ඇහැරපු ගමන් ඇල් වතුර එකක් බීපන් කට හෝදන්නෙ නැතුව. සතියක් 2ක් කරනකොට ඕක නිකන්ම අඩුවෙයි බෙහෙත් ගන්න ඕනෙත් නැතිවෙයි.
ඇල් වතුර. බොන්නෙ. තේ බොන්නෙ නෑ.ඕවත් කරා බන් පණු කෙළ පිටින් උදේ තේක බොනවා. දැනුත් එහෙම තමයි. ලුණු කැඳ තමයි මට සෙට් වෙච්ච එකම හොඳම බෙහෙත.
Parissam weyan kemen bimen. Ubata ikmanatama hoda wei.බෙහෙත් ගත්ත මචන්. Luxaative පෙති ටිකකුයි gastrities syrup එකකුයි දුන්න. ගෑස් තියෙන නිසා මිරිස් ජාති කන්න එපා කිව්වා බඩවැල් තුවාල වෙලා කියලා තමනයි කිව්වා
සිරාවටම බන්.
------ Post added on May 12, 2024 at 12:33 PM