පැරසිටමෝල් ඩ්‍රොප් ශිපින් ඩිටෙක්ටඩ්
මචන්, උබ අර ලංකාවෙ වැක්සින් ගහන තැන්වල ලිස්ට් එකක් කලින් ශෙයාර් කලා නේද? ඒක පොඩ්ඩක් ආයි දාපන්කෝ. අපේ මල්ලිට හෙට කොහොමහරි වැක්සින් එක ගහගන්න ඕන. පොරට නිවාඩු ගන්න විදිහක් නෑ.
https://elakiri.com/threads/සයිනොෆාම්-vs-දියවැඩියාව-සහ-ප්‍රෙෂර්.2002592/post-26733599මචන්, උබ අර ලංකාවෙ වැක්සින් ගහන තැන්වල ලිස්ට් එකක් කලින් ශෙයාර් කලා නේද? ඒක පොඩ්ඩක් ආයි දාපන්කෝ. අපේ මල්ලිට හෙට කොහොමහරි වැක්සින් එක ගහගන්න ඕන. පොරට නිවාඩු ගන්න විදිහක් නෑ.
ඕන්න පේනව නේද උද්ගෝසන කරවල රට වටේ කොරෝනා පතුරවපු එකේ විපාකය..කාල්කන්නි විපක්ශෙ කෙරුවාව හින්ද රටේම උන් දුක් විදිනව..
කොරෝන පැතුරුව උන් මාරු උනා දැන් ඉන්නවද එකෙක් අයිතිවාසිකම් වැඩි පඩි ඉල්ලන්ඩ නැ උන් උන්ගෙ කොන්ත්‍රාත් එක කරා, දැන් මීක් නැ හැගිලා..
අනේ යකෝ කඩේ යන එකේ සීමාවක් තියා ගනින්...කොහෙද උස්ගෝසන වලින් කොරෝන පැතිරුනේ..ඔප්පු කරපංඕන්න පේනව නේද උද්ගෝසන කරවල රට වටේ කොරෝනා පතුරවපු එකේ විපාකය..කාල්කන්නි විපක්ශෙ කෙරුවාව හින්ද රටේම උන් දුක් විදිනව..
කොරෝන පැතුරුව උන් මාරු උනා දැන් ඉන්නවද එකෙක් අයිතිවාසිකම් වැඩි පඩි ඉල්ලන්ඩ නැ උන් උන්ගෙ කොන්ත්‍රාත් එක කරා, දැන් මීක් නැ හැගිලා..