මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඉක්මන් සුව පතනවා සහෝදරයා උඹට.. ඉක්මනින් සනීප වේවා!!

    බුදු සරණයි..!! තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!
     
    • Love
    Reactions: BuLaTha

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් මොකෝ මචං.හොඳින් ඉන්නවා නේද?කෑම එහෙම නොකා ඉන්න එපා අප්පිරියයි කියලා.දියර වර්ග හොඳට බොන්න.
     
    • Love
    Reactions: BuLaTha

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පැරසිටමෝල් ඩ්‍රොප් ශිපින් ඩිටෙක්ටඩ්

    මචන්, උබ අර ලංකාවෙ වැක්සින් ගහන තැන්වල ලිස්ට් එකක් කලින් ශෙයාර් කලා නේද? ඒක පොඩ්ඩක් ආයි දාපන්කෝ. අපේ මල්ලිට හෙට කොහොමහරි වැක්සින් එක ගහගන්න ඕන. පොරට නිවාඩු ගන්න විදිහක් නෑ.
     
    • Like
    Reactions: CONCORDE777

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මචන්, උබ අර ලංකාවෙ වැක්සින් ගහන තැන්වල ලිස්ට් එකක් කලින් ශෙයාර් කලා නේද? ඒක පොඩ්ඩක් ආයි දාපන්කෝ. අපේ මල්ලිට හෙට කොහොමහරි වැක්සින් එක ගහගන්න ඕන. පොරට නිවාඩු ගන්න විදිහක් නෑ.

    මචන්, උබ අර ලංකාවෙ වැක්සින් ගහන තැන්වල ලිස්ට් එකක් කලින් ශෙයාර් කලා නේද? ඒක පොඩ්ඩක් ආයි දාපන්කෝ. අපේ මල්ලිට හෙට කොහොමහරි වැක්සින් එක ගහගන්න ඕන. පොරට නිවාඩු ගන්න විදිහක් නෑ.
    https://elakiri.com/threads/සයිනොෆාම්-vs-දියවැඩියාව-සහ-ප්‍රෙෂර්.2002592/post-26733599
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න පේනව නේද උද්ගෝසන කරවල රට වටේ කොරෝනා පතුරවපු එකේ විපාකය..කාල්කන්නි විපක්ශෙ කෙරුවාව හින්ද රටේම උන් දුක් විදිනව..

    කොරෝන පැතුරුව උන් මාරු උනා දැන් ඉන්නවද එකෙක් අයිතිවාසිකම් වැඩි පඩි ඉල්ලන්ඩ නැ උන් උන්ගෙ කොන්ත්‍රාත් එක කරා, දැන් මීක් නැ හැගිලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,799
    167,458
    113
    එකමත් එක රටක
    ඕන්න පේනව නේද උද්ගෝසන කරවල රට වටේ කොරෝනා පතුරවපු එකේ විපාකය..කාල්කන්නි විපක්ශෙ කෙරුවාව හින්ද රටේම උන් දුක් විදිනව..

    කොරෝන පැතුරුව උන් මාරු උනා දැන් ඉන්නවද එකෙක් අයිතිවාසිකම් වැඩි පඩි ඉල්ලන්ඩ නැ උන් උන්ගෙ කොන්ත්‍රාත් එක කරා, දැන් මීක් නැ හැගිලා..
    MdikxPn.jpg
     
    • Wow
    Reactions: BuLaTha

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕන්න පේනව නේද උද්ගෝසන කරවල රට වටේ කොරෝනා පතුරවපු එකේ විපාකය..කාල්කන්නි විපක්ශෙ කෙරුවාව හින්ද රටේම උන් දුක් විදිනව..

    කොරෝන පැතුරුව උන් මාරු උනා දැන් ඉන්නවද එකෙක් අයිතිවාසිකම් වැඩි පඩි ඉල්ලන්ඩ නැ උන් උන්ගෙ කොන්ත්‍රාත් එක කරා, දැන් මීක් නැ හැගිලා..
    අනේ යකෝ කඩේ යන එකේ සීමාවක් තියා ගනින්...කොහෙද උස්ගෝසන වලින් කොරෝන පැතිරුනේ..ඔප්පු කරපං