මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හිතාදර එළකිරි මිතුරු මිතුරියනි... ඔන්න ඉතින් අන්තිමට බබා හම්බුනා.. ඊයේ දවල් මට උණ හැදුනේ.. පොසිටිව්ත් උනා.. මාර උණක් බන්.. පැය 4න් 4 ට උණ එනවා.. බේත් බොනවා අඩු වෙන්නේ නෑ කියපන්කෝ.. දැන් නම් කද්දි කට තිත්තයි.. ගඳ සුවඳ තවම අවුලක් නෑ.. පොඩි කැස්සක් ආවා.. ඔළුවේ බර ගති මොනවත් නෑ.. උණ තමා කේස් එක.. සීතලයි.. වතුර ගෑවෙද්දි උණ හැදෙනවා..ලොල්... ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනේ. .සති 2ක් ඇතුලේ...

    උඹලා පරිස්සම් වෙයල්ලා මචන්... මෙ සතියේ මම අහපු අහපු හැම එකාටම කොරෝණා.. මාරම වේගෙන් ව්‍යාප්ථ වෙන්නේ.. මට බය අම්මා තාත්තා ගැන.. ඒ දෙන්නව ගේ පිටි පැත්තේ තියලා තිබ්බා.. ඉස්සරග ගන්නේ නෑ.. වොෂ් රූම් ටැප් අල්ලද්දි පට්ට පරිස්සමෙන්.. එතනින් ටක් ගාලා බෝ වෙනවා.

    හදිසියේ හරි මලොත් මං ගැන සටහක් දාපල්ලා ඈ.. අපි කොහෙද හරි ආයේ හම්බෙපු.. කිරියෙන් ගත්තු ආතල් එමටයි.. ජී ටී තෑන්ක්ස්ස් ඈ... 🙏
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    වහරක උණ පැණිය හොයාගෙන ගහපන්. මට අනික් ඔක්කොම රෝග ලක්ෂණ ආවා. උණ හැර.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    awlak wenne na ban
    hethe bayak tiyagannama epa

    ape hethath balapanawa

    mama nam boru newe kianne 100% dan unath marenna lasthi..

    sinduwak dagena athal eke innawa

    vaccinated nisada manda thaama unath na mokuth na

    poddak hachin yanawa

    oximeter ekai una kattai lagin tiyagena check karapan
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    උබ පහු ගිය ටිකේ එලියට ගියාද..? සෙට් වුනේ කොහොමද කියල අදහසක් තියෙනවද..? කොහෙදිද වැරදුනේ..? පොඩ්ඩක් ඒ ගැනත් දාපන්..හැමෝගෙම දැනගැනීමට

    මට පෙබරවාරි හැදුන.. සම්පූර්ණ මගෙ වැරැද්ද.. මගේ ජොබ් එක අනුව.. මම නැව් වලට නගිනවා..එහෙම ගිය නැවක..මම මුණ ගැහුන ඔෆිසර් තුර්කියෙක්..ඌ මාස්ක් එකක්වත් දාගෙන හිටියේ නෑ.. මම කරපු වැරැද්ද තමයි..නැවෙන් දීපු සිසිල් බීම එක බීපු එක. තව පොඩ්ඩෙන් එකට වන්දි ගෙවන්නේ මගේ අම්මා.. 99 න් බේරුනා...