මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    වීක් එන්ඩ් එකට දානෙ වැටෙන්න දාගනින් ....
    ඔන්න අපේ ව්දියටම කිව්වා....!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Get well soon මචන්, අපෙන් මොනවහරි වෙන්න ඕනෙ නම් කියන්න.
     
    • Love
    Reactions: BuLaTha

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෝ අර අතේ ගැහුවට අවුලක් නැද්ද කියලා අහපු හේෂාන්
    පොර කමෙන්ට් එක මකලා නේද

    එපා යකෝ ශක්තිය හීන වෙනවාත හිත දුර්වල වෙනවා. සොකඩේ පොඩ්ඩක් අල්ලන් ඉන්න ඔච්චර අමාරුද