මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    Matath iye idan oluwa kakkuma ban ada una eth ugeure kisima awlak naha nikan sema wage heta yanwa pcr karanna dan nam mukuthma naha una headache ewa okkoma naha dan nam shape eth heta pcr karanna ona ban.. apeth amma thamai baya amma wayasai ban.. babath wife innawa denama shape mage wife tath haduna ban eth mata hadune naha mamai babai wife lagata hitiye mamai bala gatheth eth hadune naha lankawata awa awith hira una dan man hithanne mata badu pack wage 😑😑
    Ikman suwaya machoo.. mama nam wife ta hadune dawas wala sahenna gemak dunna kama bima machan hodata ganin.. panadol hari adol hari every 6 hours ganin 2 days wath yanakan .. dun alapan hodata lunu aduwen kama karpan machoo.. jayaa
     
    • Love
    Reactions: BuLaTha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Mage nam una adu una dan.... Tikak agata amarui... Cough syrup ekak biwwa kokatath kiyala.. Ekata dan nidimathai
     
    • Love
    Reactions: BuLaTha

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan kothathamalli paspanguwa wage sinhala beheth beepan...kisima side effect ekak na.....hondata wathura beepan.....hondata kapan kanna amaru wunath ....mentally fit eke stahutin hitapan.....mahansi wenna epa....wayasa kenek newei nam oka lesiyenma honda karaganna puluwan....
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Update : DAY 02

    මුලින්ම ස්තූතියි වන්ත වෙන්න වෙනවා මගේ සුවය ප්‍රාර්ථනා කරල මට සුභ පතපු ඔක්කොමලා යාළුවෝ ටිකට.. :love:හැමෝටම ගොඩක් පින්..!!! :love:

    1. මෙන්න මෙහෙමයි අද තත්වේ.. අද දෙවැනි දවස.. අද වෙද්දි උණ ගතිය තරමක් අඩුයි.. ඒත් උදේට එක පාරයි හවසට එක පාරයි ලා රස්නේ එනවා..
    2. ලොකුවට තියෙන්නේ කැස්ස.. හයියෝ සංසාරේ එපා වෙනවා කැහැලා.. කහිනවා කහිනවා ඉවරයක් නෑ.. පස්සේ මම ගෙන්න ගත්තා Augmentin 625mg කියන පෙත්ත. මේකෙන් ලොකු සහනයක් ආවා.(මේක ටිකක් ගනන්)ඒත් කෝල් එහෙකටවත් ආන්ස්‍ර් කරගන්න බෑ.. කැස්ස.. කට හඬ බැරැන්ඩි වෙලා.
    3. ඇඟපත රැදාව ඔළුව බර ගතිය තරමක් තියෙනවා..
    4. තරමක හෙම්බිරිස්සාවක් තියෙනවා.
    5. කට තිත්තයි.. කන්න අපහසුයි.. ඒත් ගිලලා දානවා.. කන්න අමාරුවක් නෑ..
    6. පැය 6න් 6 ට බේත් කෝස් එක ගන්නවා..
    7. ඇල්වතුර ගෑවෙද්දි ඉන්න බෑ.. උණ ගන්න වගේ..

    -පසු සටහන-

    මට සතියක පමණ ඉහත සිට දරුණු පාචන තත්වයක් තිබ්බා.. ඔෆිස් ගිය ගමන් බොක සෙට් උනා.. බඩ හොර හොර ගානවා ඉවරයක් නෑ... වියළි කැස්සක් මට මුලින්ම ආවේ.. ඒ සමග පාචනය. පසුවට තමා මේ උණ ආවේ..