මාර ඩයල් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,102
    113
    34
    Kalutara
    හොරකම් කරපු සල්ලි වලින් ගත්ත වාහනයක් නිසා වාහනේ විකුනපු එකාට වාහනේ විකුනලා හම්බුන සල්ලි ආයේ දෙන්න වෙනවද වාහනෙත් එක්කම?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    හොරකම් කරපු සල්ලි වලින් ගත්ත වාහනයක් නිසා වාහනේ විකුනපු එකාට වාහනේ විකුනලා හම්බුන සල්ලි ආයේ දෙන්න වෙනවද වාහනෙත් එක්කම?
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,197
    113
    Mother Earth
    බලපන්කො මෝඩ හුත්තෙක්නෙ. මෙච්චර ගේමක් ගහලත් මාට්ටු වෙලානේ. තණ්හාව නිසා තමයි මුට කෙළ වුණේ. තණ්හාය ජායති සෝකෝකියන්නේ ඕකයි. 😔
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,162
    11,942
    113
    අධම මීඩියා කාරයො මූණ පෙන්නන්නෙ නෑ උගේ කුක්කු පෙන්න පෙන්න කරකෝනව.

    මීට පස්සේ කඩෙන් ආවුද ගද්දි cctv නැති තැනකින් ගන්නෝන
    ම්ම් කලු තනයක් :P :P
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,079
    12,556
    113
    Behind u :p
    හොරකම් කරපු සල්ලි වලින් ගත්ත වාහනයක් නිසා වාහනේ විකුනපු එකාට වාහනේ විකුනලා හම්බුන සල්ලි ආයේ දෙන්න වෙනවද වාහනෙත් එක්කම?
    Hora Badu gaththot vitarai ehema,

    Salli walata Eva ba,
    Car eka rajasanthaka karanna puluwan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,157
    113
    මූණං අහු උන එක හොදයි. ගේම ගහලා හොයන සල්ලි වලින් කැසිනෝ ගහලා කුඩු ගහලා ඒ සල්ලි ඉවර උනාම ආය් හොරකං කරන පොන්න වේසිගෙ පුතෙක්නෙ මූ. හැබැයි මේ ගේම හොදට ප්ලෑන් කරලා එකම එක පාරක් කරලා ගොඩ යන්න බලාගෙන එකෙක් ගහලා ඌ බේරුනානං අවුලක් නෑ. මොකද බැංකු මේ රත්තරං බඩු සල්ලි වලට ඉන්ශූරන්ස් අරන්නෙහ් තියෙන්නෙ කොහොමත්? ඇතුලට ආව වෙලේ ඉදන් ග්ලව්ස් දාගෙන මූණම වැහෙන්න මාස්ක් දාගෙන ඉදලා, මීටරෙන් ඉදලා හොදට වෙලා තිබ්බ හින්දා පාවිච්චි කරපු ග්‍රයින්ඩර් තල නෙවෙයි ඇල්පෙනිත්තක්වත් එතන දාලා එන්නෙ නැතුව අරං ඇවිල්ලා, බල්ලන්ට ඉව පාරෙ යන්න බැරිවෙන්න මිරිස්කුඩු ගහලා, ඒත් එක්කම ග්‍රයින්ඩර් වගේ බඩු ගන්නත් ප්ලෑන් කරලම වෙන දිස්ත්‍රික්කෙක cctv නැති පොඩි කඩවලින් අරං ඇවිල්ලා වගේ ඌට රීච් වෙන්න තිබ්බ හැම පොයින්ට් එකක්ම වහලා ගේම ගැහුවනං, ගේමට කලින් ඉදන්ම ප්ලෑන් කරලා ඩුබායි විසිට් වීසා ගහගෙන ගේම දීලා දවස් 6කින් වගේ පස්සෙ ට්කට් එක දාගෙන තියන් ඉදලා ගේම දුන්න දවසට පස්සෙ දවසෙ ඉදන් වාහනයක් රෙන්ට් එකට අරං දවස් 4ක් ටික ටික ලංකාවෙ හතර වටේටම ගිහිං පොඩි පොඩි රත්තරං බඩු කඩවලට විකුණලා සැක හිතෙන්නෙ නැතිවෙන්න සල්ලි අරගෙන අතේ ලක්ෂ 20ක් විතර තියාගෙන ඉතුරු කෝටි 3.80ම මෙහෙ උණ්ඩියල් කරන එකෙක්ට දීලා ඊටපස්සෙ ඩුබායි වලින් බැස්සම එහෙ උන්ඩියල් කරන උගෙ ඒජන්ට් ගෙන් ඩිරාම් වලින් අරගත්තනං ඌ ගොඩ. අපේ පොලිස් උන් කොහොමහරි දගලලා මූ බඩු විකුණපු තැන් හොය හොය ගිහිං හරි වෙන විදිහකින් හරි මාසෙකින් විතර ඌව හොයගන්නකොට උගෙ වලිගෙවත් අල්ලන්න නෑ 😎
     
    තෑන්ක්ස්, මීට පස්සේ මෙහෙම කරන්නම්..
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014

    හොරා ඇල්ලුව කියල විතරක් නොකිය අල්ලපු විදිය රහ කර කර පෙන්නද්දි , මෙහෙම නොවී තියෙන්නෙත් නෑ 😁
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ...... දාගෙන තියන් ඉදලා ගේම දුන්න දවසට පස්සෙ දවසෙ ඉදන් වාහනයක් රෙන්ට් එකට අරං දවස් 4ක් ටික ටික ලංකාවෙ හතර වටේටම ගිහිං පොඩි පොඩි රත්තරං බඩු කඩවලට විකුණලා සැක හිතෙන්නෙ නැතිවෙන්න සල්ලි අරගෙන අතේ ලක්ෂ 20ක් විතර තියාගෙන ඉතුරු කෝටි 3.80ම මෙහෙ උණ්ඩියල් කරන එකෙක්ට දීලා ඊටපස්සෙ ඩුබායි වලින් බැස්සම එහෙ උන්ඩියල් කරන උගෙ ඒජන්ට් ගෙන් ඩිරාම් වලින් අරගත්තනං ඌ ගොඩ. අපේ පොලිස් උන් කොහොමහරි දගලලා මූ බඩු විකුණපු තැන් හොය හොය ගිහිං හරි වෙන විදිහකින් හරි මාසෙකින් විතර ඌව හොයගන්නකොට උගෙ වලිගෙවත් අල්ලන්න නෑ 😎
    :lol: ඒත් අල්ලනව....
     
    • Haha
    Reactions: Mr UNKNOWN and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,157
    113
    :lol: ඒත් අල්ලනව....
    හොරාව හොයාගනී හැබැයි ඒ වෙද්දි ඩුබායි පැනගන්න පුලුවන් උට. ඔය පාතාලෙ සෙට් එකත් ඩුබායි ඉදන්නෙ ගේම ගහන්නෙ? උන්වත් තාම අල්ලගෙන ගෙන්නගන්න බැරි උනානෙ?