මාර නිදහස් කාලයක් නේ
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,011 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 25, 2022 #2 බම්ප් Reactions: kasun090354t
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Oct 26, 2022 #3 නිදහස් තමයි ඔය කාලෙ ඇපැන්ඩිසයිස් හැදුනත් දුක් විදල මැරෙන්න වෙන්නෙ. මිනිස්සුන්ගෙ නරක් වෙච්ච දත් ගලවල තියෙන්නෙ සැලූන් වල බාබර් ල. පණපිටින් සජරි කරන්නෙ. Reactions: SK29
නිදහස් තමයි ඔය කාලෙ ඇපැන්ඩිසයිස් හැදුනත් දුක් විදල මැරෙන්න වෙන්නෙ. මිනිස්සුන්ගෙ නරක් වෙච්ච දත් ගලවල තියෙන්නෙ සැලූන් වල බාබර් ල. පණපිටින් සජරි කරන්නෙ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,375 100,270 113 Oct 26, 2022 #4 අඩෝ ඔය කාලෙ මහ බලුම බලු කාලයක් පොරෝ පාරක් උණ්ඩයක් ඕනිම වෙලාවක එන්න පුලුවන්. කැලෑ උනක් වලහෙක් බරු ගහල හිටිගමන් වලකජ්ජ ගහන්න පුලුවන්. අහක යන හොරු කල්ලියක් ඇවිත් ගේත් සුද්ද කරල ඉන්න උන්වත් උල ගහල යනව Reactions: SK29
අඩෝ ඔය කාලෙ මහ බලුම බලු කාලයක් පොරෝ පාරක් උණ්ඩයක් ඕනිම වෙලාවක එන්න පුලුවන්. කැලෑ උනක් වලහෙක් බරු ගහල හිටිගමන් වලකජ්ජ ගහන්න පුලුවන්. අහක යන හොරු කල්ලියක් ඇවිත් ගේත් සුද්ද කරල ඉන්න උන්වත් උල ගහල යනව