මාර ප්‍රශ්නයක්???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මාර ප්‍රශ්නයක්???

කීමට අැති සැම කෙටියෙන් පවසමි, විහිලුවකට නොගන්න

ඒක දවසක් මාතර බස් හොල්ට් ඒකේ බස් ඒකක් ඒනකන් බලන් හිටිය, ඒ අතර A/L පන්තියක ඉන්ටර්වල් ඒකක් කෙල්ලෝ 4,5ස් දෙනෙක් මාගේ ඉස්සරහින් ගියා, ඒයින්( eki hedai, aulak ne) ඒකියක් මගේ දිහා නිකන් හරියට බැදල ඉන්න ගොනෙක් දිහා කාරැණිකව බලන හෙන අහිංසක බැල්මට් ඒහකින් බලල හිනා වුනයි කියහන්කෝ, මම වෙන සිහියකින් 4න් ඒක ඔබ ඔබ හිටියේ මාත් ඉතින් මනුස්ස කමට වගේ පොඩ්ඩක දත් ටික පෙන්නුවා. හැබැයි මීට කලින් මං දිහා ඒහෙම කෙල්ලෙක් බලලම නෑ මචං මට මතක විදිහට,:yes: ඒදා මම මාතර ගියේ මගේ කොම්පිටරේට ඩීවිඩී ඩ්‍රයිව් ඒකක් බලන්න, මං ඉතින් දෙවැනි සතියෙත් ගියා ඒකී මතක් වුන හින්ද, ඒදත් ඒහෙමයි බං හිනා වෙනෝ, ඒහෙම කෙල්ලෙක් බලන්නේ අැයි?, ලියුමක් දුන්නොත් ගනියි වගේ,? මට දැනට නම් කෙල්ලෙක් නැත. බැලූ පමණින් මෙකී මට ලව් කියල හිතන මානසිකත්වයක්ද මොකක්ද ඒක මට නැත, ඒකයි ඒලකිරි ඒකේ ඉන්ව අයියලගෙන් උපදෙසක් ගන්න අාවේ :rolleyes: help me
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාතර ස්ටෑන්ඩ් එකට එනවෙලාවක් හරියට කියපන් කෙල්ලයි උඹයි දෙන්නම...
    ස්ටෑන්ඩ් එකේ උඩට එක්ක වරෙන් ඒකිව..

    මොනවා හරි කරන්න බැරියෑ...
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සම වයස් නම් ඕන මගුලක් කරගනින්. වැඩිමල් නම් නිකන් නොන්ඩි වැඩ කරන්නේ නැතිව ගැලපෙන එකක් කරගනින්. හොඳම දේ උඹේ වැඩක් බලාගෙන ඉඳින්.

    btw මාතර නම් වැඩක් නෑ බන්. අවුරුදු 18ක් හිටියා ඔය අංශෙන් කිසිම දියුණුවක් ලැබුවේ නෑ.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ කොහොමද දන්නේ මේකේ උන් ඕවා දන්නවා කියලා
    අපි ඒකිව රුම් අරන් යන්න කිවොත් උබ යනවද ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දවස් දෙකද ගියේ... :baffled: මදි මදි.. තව යන්න දිගටම.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මාතර ස්ටෑන්ඩ් එකට එනවෙලාවක් හරියට කියපන් කෙල්ලයි උඹයි දෙන්නම...
    ස්ටෑන්ඩ් එකේ උඩට එක්ක වරෙන් ඒකිව..

    මොනවා හරි කරන්න බැරියෑ...

    :confused::confused::confused::baffled::confused::confused:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    වෙන මුකුත් නෑ...
    උබට කෙලවෙන්නයි යන්නෙ.
    අනිව ගැට කපන කෙල්ලෙක් වෙන්න ඇති..
    උබට කෙ@#$#@ හදන්නෙ..
    අහුවෙන්න එපා...
    :confused:
    :angry:
    :baffled:
    :shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඔයින් බේරුනා ඇති බන්. ඕවා සාමාන්‍ය සිද්දියක් බන්. මගේ යාළුවොත් ඔය වගේ සිද්දි වලින් අතවරයට ලක්වෙලා තියෙනවා. අපි අහිංසකයා වගේ හිටියට වැඩක් නෑ බන්. මූනෙන් කැ# කම තේරෙනව නම් විසේකාර කෙල්ලොන්ට තනි අලියා සෙට් උනාම ඔය වගේ කතා කියනවා බන්.

    උබට ඕක සෙට් කරගන්න ඕනේ නම්, ආයි ආයි හම්බෙන්න පලයන්. කෙල්ල ෆොර්වර්ඩ්නේ ඒ නිසා උබ බලෙන් කතා කරන්න එපා. කෙල්ලටම සීන් එකට එන්ටර් වෙන්න දීලා බලපන්. හැමදාම අපිනේ කෑලි ටෝක් කරන්නේ, උන්ටත් අපිට ටෝක් කරන්න දීලා බලන් හිටපන්. ආතල් යකෝ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිනා වෙනවනම් පොස්ටක් පැත්තකට එන්ට කියල උබේ අත් උබේ කම්මුලෙ තියන්..නැංගි මට ලව්ද කියල අහපන්(කකුල් දෙක රෙඩි කරන් ඉඳපන් ලව් නම් එහෙමයි මල ඉලව්නම් රන්)