මාර ප්රශ්නයක්???
කීමට අැති සැම කෙටියෙන් පවසමි, විහිලුවකට නොගන්න
ඒක දවසක් මාතර බස් හොල්ට් ඒකේ බස් ඒකක් ඒනකන් බලන් හිටිය, ඒ අතර A/L පන්තියක ඉන්ටර්වල් ඒකක් කෙල්ලෝ 4,5ස් දෙනෙක් මාගේ ඉස්සරහින් ගියා, ඒයින්( eki hedai, aulak ne) ඒකියක් මගේ දිහා නිකන් හරියට බැදල ඉන්න ගොනෙක් දිහා කාරැණිකව බලන හෙන අහිංසක බැල්මට් ඒහකින් බලල හිනා වුනයි කියහන්කෝ, මම වෙන සිහියකින් 4න් ඒක ඔබ ඔබ හිටියේ මාත් ඉතින් මනුස්ස කමට වගේ පොඩ්ඩක දත් ටික පෙන්නුවා. හැබැයි මීට කලින් මං දිහා ඒහෙම කෙල්ලෙක් බලලම නෑ මචං මට මතක විදිහට,
ඒදා මම මාතර ගියේ මගේ කොම්පිටරේට ඩීවිඩී ඩ්රයිව් ඒකක් බලන්න, මං ඉතින් දෙවැනි සතියෙත් ගියා ඒකී මතක් වුන හින්ද, ඒදත් ඒහෙමයි බං හිනා වෙනෝ, ඒහෙම කෙල්ලෙක් බලන්නේ අැයි?, ලියුමක් දුන්නොත් ගනියි වගේ,? මට දැනට නම් කෙල්ලෙක් නැත. බැලූ පමණින් මෙකී මට ලව් කියල හිතන මානසිකත්වයක්ද මොකක්ද ඒක මට නැත, ඒකයි ඒලකිරි ඒකේ ඉන්ව අයියලගෙන් උපදෙසක් ගන්න අාවේ
help me

මදි මදි.. තව යන්න දිගටම.