මාර පාලුවක් බන් දැනෙන්නේ

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මාර පාලුවක් බන් දැනෙන්නේ

    මට මේ දවස් වල මාර පාලුවක් බන් දැනෙන්නේ...ඇයි බන් ඒ??
    දේෂගුණේත් අද හරි නෑ..හුලග මාර විදිහට ...මාර පාලුයි...


    2188052357_8b498b6cda_z.jpg
     
    • Like
    Reactions: sha2009

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes:
    ඔව් බන් ,, දවසම නිදාගත්තා
    පට්ටම පාලුයි .....වහින නිසා යාළුවොත් එක්ක සෙට් වෙන්ඩත් බෑ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කියලා වැඩක් නෑ බන්.අද ඔෆිස් ඇරිලා බස් හෝල්ට් එකේ ඉද්දි මාර කූල් හුලඟක් ආවා,අමුතුම හැඟීමක් ආවා බන්.පොඩි සිහින් පොද වැස්සත් එක්ක පට්ට....තවම කෙල්ලෙකුත් නෑ,අනේ මංදා..