මාර පැකේජයක් මොබිටෙල් වෙතින්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාර පැකේජයක් මොබිටෙල් වෙතින්

    එලකිරියේ නූලක තිබුන පැකේජයක් ගැන මම විස්තර හොයලා බැලුවා.

    නුලේ තිබ්බෙ මාසෙට රෙන්ටල් එක 750

    M 2 M calls & sms totally free

    M 2 O (any other networks) 2000 min

    Data 2gb anytime

    නමුත් මන් හොයලා බැලුවා මේක දෙන්නේ ලෝයස්ලාට මෙතන data දෙන ගාන විතරක් වෙනසක් තියෙනවා කලින් දුන්නේ මේ ගාන උනාට දැන් ඒක 5gb දක්වා වැඩි කරලා තියෙනවා.

    ලෝයස්ලා නොවන අයට මේක දෙනවා නමුත් මාසික ගාස්තුව 1500යිලු

    මේක ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවාද ?

    ඩයලොග් එවුන් මේ වගේ ඒවා දෙන්නෙ නැද්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lawyersල කෝල් ගන්න ප්‍රමාණෙ වැඩි කරන්න ඕක හඳුන්වාදීල තියෙන්නෙ එතකොට හඬපට ලීක් වෙන්න තියෙන ඉඩ වැඩිවෙනවනෙ :rofl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Hutch එකේ දාලා තියෙනවා මන් දැක්කා Postpay ඒවා වගයක් any netwook වලට Free Min තියෙන H+H වලට Unlimited Min කියලා තිබ්බේ ඒවාගේ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man gatta 777 dialog D2D free Dan eka na 1200da koheda ekak thiyenawa D2D free and data + other site eke athi.

    Free ganna eka padui nithara calls ganne nattan, prepaid walath thiyenawane re lode karama free ekak.

    mobitel parana upaharayak thiyenawa e nisa dekama use karanawa.

    mobitel walata wada dialog facility wadiy, unlimited youtube wage ewa thiynne, mobitel prepaid patta sawuththui dan sathiyak giyama disconnect karanawa salli thibbath. Internet package unath padui dialog 99/- data card eka masayak thiyeddi mobitel sathiyakwath thiynne na,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lawyersල කෝල් ගන්න ප්‍රමාණෙ වැඩි කරන්න ඕක හඳුන්වාදීල තියෙන්නෙ එතකොට හඬපට ලීක් වෙන්න තියෙන ඉඩ වැඩිවෙනවනෙ :rofl:

    :rolleyes: lawyers?