මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ලොජිකල්? මේ පොන්නයො දෙන්නා? අනේ බන් කබ්බො මෝල් කරන්නෙ නැතුව හිටපන් 🤣

    83cs3c.jpg
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න


    අපේ සර්ලා :love:
    2029 - තරුණ කටයුතු ඇමති - මිලින්ද සර්
    2029 - වණිතා කටයුතු ඇමතිනි - ඉරාජ් මැඩම්

    පොන්න ෙජප්පෝනට මෙෙහම මොල ඉන්නවද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    සිංහලෙං කියමනක් තියනව there is no such thing as bad publicity කියලා. මේකෙං කියන්නෙ මොන ජරා වැඩේ කරල ප්‍රසිද්ද උනත් ප්‍රසිද්දිය, ප්‍රසිද්දියම තමා කියන එක. මේක සුපිරි මාකටිං සිද්දාන්තයක්. ඒත් සමහර haal පාරුවො හිතං ඉන්නවා මේ සිද්දාංතෙ ඕන ප්‍රඩක්ට් එකකට ඇප්ලයි කරන්න පුලුවං කියලා.

    උදාහරනයක් ගනිං ,
    කෑම කඩයක් තියනවා ඒකෙ කෑම උයන්නෙ කක්කුස්සි වතුර වලිං කියල අහුවෙලා ටීවී පත්තර වල යනවා. එක දවසිං කෑම කඩේ ප්‍රසිද්ධ වෙනවා. මිනිස්සු එකතු වෙලා ඒ කඩේ උංට නමක් දානවා "කක්කියෝ" කියලා. මේක දැකපු කඩේ දංකුඩු කන අක්ක කෙනෙකුයී අයිය කෙනෙකුයි හිතනවා There is no such thing as bad publicity, මේක කෑම කඩේ හිට් කරගන්න මරු චාන්ස් එක කියලා. එහෙම හිතලා කෑම කඩේ ප්‍රමෝට් කරන්න යූටියුබ් චැනල් එකක් පටං ගන්නවා "කක්කුස්සි පාසල" කියල. ඒකෙ කක්කි වලිං එක එක කෑම හදන හැටි විඩියෝස් දානවා. කක්කුස්සි පාසලත් ප්‍රසිද්ධ වෙනවා. කඩේ ලොක්කත් කඩේ කෑම ටික හරියට පිරිසිදුවට දීලා වැදිච්ච කක්කි ටික හෝදගන්න ට්‍රයි නොකර "කක්කියො"යි "කක්කුස්සි පාසල" කරන අයියල දෙන්නයි කක්කි පාසලෙං වැඩේ ගොඩදායි කියල බලං ඉන්නවා. කක්කුස්සි පාසලට අවුරුද්දක පැනල කේකුත් කපනවා.

    කක්කියොන්ට කවුරු හරි හිටියනං "කක්කියො" කියන නම මිනිස්සු දීපු ගෞරව නාමයක් නෙවේ කියල, කියල දෙන්න, කක්කුස්සි පාසලෙං වෙන්නෙ ගූ නොකන මිනිස්සුන්ට කඩේ තවත් එපා වෙන එක කියල කියල දෙන්න, එකම විසඳුම කඩේ කෑම ටික පිරිසිදුවට දෙන එක කියල, කියල දෙන්න. අයියල අක්කලා දෙන්නා ප්‍රසිද්දියයි ජනප්‍රියකමයි පටලගෙන කියල කියලදෙන්න, 2029දි හරි කඩේට මිනිස්සු පොඩ්ඩක් ගෙන්න ගන්න පුලුවං වෙයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,665
    113
    ලක්ෂ 69ක්ම චන්දේ දීලා පත් කරපු ඵකාට හරි තීරණ හරි වෙලාවට ගන්න බැරුව රට කරගන්න බැරුව දුවලා දැන් කෙඳිරි ගාලා වැඩක් නෑ..ඒත් ඕන කෙනෙක්ට තමන්ගේ මතය කියන්න අවස්ථාව තියෙනවා..ඒක හරි..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,933
    113
    Harry Truman said " Demolish all socialism and communism to initiate new world"

    Not Lenin or Marks, but Harry Truman is the latest Philosopher for JVP 🤭 So it cannot be JVP, but pro UNP 😁