සහතික ඇත්ත
මුන්ට පිස්සුද තමන්ගේ වෙලාව කකා ගොන් ආතල් දෙන්න
උට තේරෙන්නේ නැහැ අනිත් උන් උගෙන් ආතල් එක ගන්නවා,උ මෝඩයට අන්දලා![]()
Podi Silva - පොඩි සිල්වා;18940732 said:මූ මචන් ගිය අවුරුද්ද මැත්ස් ඒ ලෙවෙල් කරලා ගම්පහින් රෑන්ක් එකක්
කැම්පස් එනකන් මෝඩ ආතල් දිදී ඉන්නවා මාත් මූට උදව්වක් කරන්න ගියා
වැඩක් නෑ කතා කරලා
අත ඇරලා දැම්මා
අර ටොයියා හොඳයි මීට වඩා![]()
![]()
2016 මාර්තු විතර වෙනකන් මුගේ ගොන් පාර්ට් බල බල හිටහන්.









