මාර වැඩක් වුනේ :shocked:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සහතික ඇත්ත :yes::yes:

    මුන්ට පිස්සුද තමන්ගේ වෙලාව කකා ගොන් ආතල් දෙන්න

    උට තේරෙන්නේ නැහැ අනිත් උන් උගෙන් ආතල් එක ගන්නවා,උ මෝඩයට අන්දලා :rofl::rofl:

    Podi Silva - පොඩි සිල්වා;18940732 said:
    මූ මචන් ගිය අවුරුද්ද මැත්ස් ඒ ලෙවෙල් කරලා ගම්පහින් රෑන්ක් එකක්
    කැම්පස් එනකන් මෝඩ ආතල් දිදී ඉන්නවා මාත් මූට උදව්වක් කරන්න ගියා
    වැඩක් නෑ කතා කරලා
    අත ඇරලා දැම්මා
    අර ටොයියා හොඳයි මීට වඩා :( :(

    2016 මාර්තු විතර වෙනකන් මුගේ ගොන් පාර්ට් බල බල හිටහන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සහතික ඇත්ත :yes::yes:

    මුන්ට පිස්සුද තමන්ගේ වෙලාව කකා ගොන් ආතල් දෙන්න

    උට තේරෙන්නේ නැහැ අනිත් උන් උගෙන් ආතල් එක ගන්නවා,උ මෝඩයට අන්දලා :rofl::rofl:

    eeka uu nodannawa newe ne ban...
    uta aulak naththan apita moko ban?
    apith meekata enne aathal ganna ne?

    gaanu nathi eunge andiyaawai, asahana karayange LOL talksui ekka gaththama muu 1000 n sampathak ne ban! :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සහතික ඇත්ත :yes::yes:

    මුන්ට පිස්සුද තමන්ගේ වෙලාව කකා ගොන් ආතල් දෙන්න

    උට තේරෙන්නේ නැහැ අනිත් උන් උගෙන් ආතල් එක ගන්නවා,උ මෝඩයට අන්දලා :rofl::rofl:

    ඉතින් උඹ මොකටද මොඩ ආතල් ත්‍රේඩ් වලට ඇවිල්ලා ත්‍රේඩ් එකයි කමෙන්ට්ස් ඔක්කොමයි කියවලා (නැත්නම් තනුජකගෙ පොස්ට් එක දකින්න විදියක් නෑනේ)හව කමෙන්ට් කරන්නත් කාලේ නාස්ති කරන්නේ ?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතින් උඹ මොකටද මොඩ ආතල් ත්‍රේඩ් වලට ඇවිල්ලා ත්‍රේඩ් එකයි කමෙන්ට්ස් ඔක්කොමයි කියවලා (නැත්නම් තනුජකගෙ පොස්ට් එක දකින්න විදියක් නෑනේ)හව කමෙන්ට් කරන්නත් කාලේ නාස්ති කරන්නේ ?

    තොට මොල්ද :angry::angry::angry:

    තනුජකගෙ කොමෙන්ට් එක වෙන පොස්ට් එකක ලින්ක් වෙලා තිබ්බා එකයි දැක්කේ :frown:

    මේකේ මුල් page දෙක දැක්කා,දාපු වෙලාවේ හිටපු නිසා එතනින් එහාට මෝඩ පොස්ට් බලන්න වෙලාව නාස්ති කරේ නැහැ :P:P

    එළකිරි එකේ ඉන්නේ මේ මෝඩයා,ඇන්ටි BBS,කාලගෝල,දිවාලේ වගේ උන් නිසා මේකට එන්න අප්පිරියයි

    මිනිස්සුට ගොන් අතල් දෙන එක ලොකු වැඩක් කියලා හිතුවට හරිම ලාමක ගොන් වැඩක්,සමාජ පිලි ගැනීමක් නැති ගොන් බච්චෝ මේකේ ඇවිත් පොර ටෝක් දෙනවා,අනිත් උන්ගේ attention ගන්න..

    එහෙන් තව මෝඩයෙක් ශේනුරි වන්දනාවේ යනවා,එකෙක් පුවක් විකුනනවා

    එළකිරි එක දැන් අසහනකාරයන්ගෙයි, මොලේ අමාරු පිස්සොගෙන් විමානයක් වෙලා :angry::angry::angry:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :rofl:
     
    එක් එක් කෙනා විවිධ දේවල් දකින විදිය වෙනස්
    ගොන් ආතල් කියන එකේ නිර්වචනයි විවිධ අයට වෙනස් වෙන්න පුලුවන්
    මම නම් කැමතියි මාර්ක්ගෙ ත්‍රේඩ් වලට ඉතින් මම පොරගෙ ත්‍රේඩ් කියවනවා
    උඹ කියන සමහර යගේ ත්‍රේඩ්වලට මම කැමති නෑ ඒක නිසා මම ඒවට යන්නේ නෑ
    එත් තමන් කැමති නෑ කියලා කවුරු හරි දාන ත්‍රේඩ් නවත්වන්න කියන්න බෑ මේ ෆොරම් එකේ නිතිවලට එරෙහි නැත්නම්
    තමන් කැමති නැත්නම් ඒ ත්‍රේඩ්වලට නොයා ඉන්න පුලුවන්

    අනික මෙකේ ත්‍රේඩ් වැටෙන්න ඕනේ මේක ඉස්ස්සරට යන්න
    ඉතින් අපිත් ත්‍රේඩ් නොදා මේකේ ඉන්න පිරිසකට හරි විනොදාත්මක ත්‍රේඩ් දාන එකෙකුට බනින්න බෑ
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    සිරාවට උඹ ජොබක් මුකුත් කරන්නේ නැද්ද බං..
    දැන් අඩුම තරමේ උඹට පැය කාලක් වත් යන්න ඇතිනේ බං ඔය කතාව ගොතන්න..
    උඹට තරහකට කියනවා කියල හිතන්න එපා..
    උඹේ කාලෙයි සල්ලියි වැය කරගෙන මේ වගේ පුහු දේවල් කර කර අනිත් අයට මෝඩ විහිලු සපයනවට වඩා ඔය ඩේට ටිකයි කාලෙයි පාවිච්චි කරලා පිටරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ෆ්‍රී දෙන ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරපංකෝ..
    ඒ certificates වල වටිනාකම කොච්චරක්ද කියල උඹට දවසක තේරෙයි..
    උඹට ඕනෙනං මම උදව් කරන්නං..
    උඹට තරහකට කියනවා නෙමේ, මේ වගේ නිකං හිස් වචන කතා කර කර මෝඩ රංගන දදා ඉන්න වෙලාවේ ඒ වගේ වැඩකට ඇති දෙයක් කියපන්..
    උඹට ඕව ගැන මොකක් හරි හෙල්ප් එකක් ඕනෙනං මට කියපන් මම කෝසස් උනත් උඹට හොයල දෙන්නං..
    උඹ හෙන නිර්මාණශීලී පොරක්.. ඒකෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං උඹට කවදාහරි වැඩක් තියෙන..
    දවසකට පැයක් වෙන් කරලා එහෙම කෝස් එකක් කරපං මේකේ නිකං එක එකා ඉස්සරහ මෝඩ ඇක්ටින් දාන්නේ නැතුව..
    උඹේ හොදටමයි කියන්නේ.. අවශ්‍ය නෑ කියල හිතෙනවනං මේ කමෙන්ට් එක ඉග්නොර් කරලා දාල හිටපං..

    :baffled::rofl:
     
  • May 21, 2011
    297
    41
    28
    තොට මොල්ද :angry::angry::angry:

    තනුජකගෙ කොමෙන්ට් එක වෙන පොස්ට් එකක ලින්ක් වෙලා තිබ්බා එකයි දැක්කේ :frown:

    මේකේ මුල් page දෙක දැක්කා,දාපු වෙලාවේ හිටපු නිසා එතනින් එහාට මෝඩ පොස්ට් බලන්න වෙලාව නාස්ති කරේ නැහැ :P:P

    එළකිරි එකේ ඉන්නේ මේ මෝඩයා,ඇන්ටි BBS,කාලගෝල,දිවාලේ වගේ උන් නිසා මේකට එන්න අප්පිරියයි

    මිනිස්සුට ගොන් අතල් දෙන එක ලොකු වැඩක් කියලා හිතුවට හරිම ලාමක ගොන් වැඩක්,සමාජ පිලි ගැනීමක් නැති ගොන් බච්චෝ මේකේ ඇවිත් පොර ටෝක් දෙනවා,අනිත් උන්ගේ attention ගන්න..

    එහෙන් තව මෝඩයෙක් ශේනුරි වන්දනාවේ යනවා,එකෙක් පුවක් විකුනනවා

    එළකිරි එක දැන් අසහනකාරයන්ගෙයි, මොලේ අමාරු පිස්සොගෙන් විමානයක් වෙලා :angry::angry::angry:

    ඒ ත්‍රේඩ් මඟ ඇරලා හොඳ ඒවා කියෝපන් පුතේ..
    අර සෙට් එකම ඉග්නෝ ලිස්ට් එකට දාපන්
    ඊට පස්සේ ආතල් ටයිටල් වලට යන්නේ නැතුව උඹේ කන්‍යාභාවය රැකපන් පුතේ
     
    thanujaka

    Well-known member
  • එක් එක් කෙනා විවිධ දේවල් දකින විදිය වෙනස්
    ගොන් ආතල් කියන එකේ නිර්වචනයි විවිධ අයට වෙනස් වෙන්න පුලුවන්
    මම නම් කැමතියි මාර්ක්ගෙ ත්‍රේඩ් වලට ඉතින් මම පොරගෙ ත්‍රේඩ් කියවනවා
    උඹ කියන සමහර යගේ ත්‍රේඩ්වලට මම කැමති නෑ ඒක නිසා මම ඒවට යන්නේ නෑ
    එත් තමන් කැමති නෑ කියලා කවුරු හරි දාන ත්‍රේඩ් නවත්වන්න කියන්න බෑ මේ ෆොරම් එකේ නිතිවලට එරෙහි නැත්නම්
    තමන් කැමති නැත්නම් ඒ ත්‍රේඩ්වලට නොයා ඉන්න පුලුවන්

    අනික මෙකේ ත්‍රේඩ් වැටෙන්න ඕනේ මේක ඉස්ස්සරට යන්න
    ඉතින් අපිත් ත්‍රේඩ් නොදා මේකේ ඉන්න පිරිසකට හරි විනොදාත්මක ත්‍රේඩ් දාන එකෙකුට බනින්න බෑ

    ඌ නිකං anti BBS වගේ පිස්සෙක් නං මං ඔය ටික ඌට කියන්නෙත් නෑ..
    ඒත් ඌ හොද මීටරයක් තියෙන එකෙක්..
    විකාර කතා කරාට ඌ කියන දේවල් වලින් එක තේරෙනවා..
    පොඩි කොල්ලෙක්නේ අනික ඌ..
    මේකේ නිකං කාලෙයි සල්ලියි දෙකම නාස්ති කරන් එක එකාව චූන් කර කර ඉන්න වෙලාවේ අමතර දෙයක් කරගන්න එක ඌට හොදයි..
    නිකං විවෙකෙකට වගේ යනවා එනවා නෙමෙයි නේ ඌ..
    මේකෙම ලැගන් පිස්සු කියෝනව..
    කට්ටිය උගෙන් ආතල් ගන්න විත්තිය මම දන්නවා..
    නමුත් මම ඒ ටික කිව්වේ උගේ පැත්තෙන් හිතල..
    දවසකට පැයක් වෙන් කරලා ඔන්ලයින් කරන්න ඕන තරං දේවල් තියෙනවා..
    පොඩි කොල්ලෙක්නේ තාම..
    ඌ තියා ඒවා මමත් කරනවා.. ඒ හින්දමයි ඌට එහෙම දෙයක් කරපං කිව්වේ..
    අනික ඉතිං නිර්වචන කෙසේ වෙතත් ඌ දෙන්නෙත් ගොන් ආතල් තමයි මටනං..
    මම ඌට කරේ යෝජනාවක් විතරයි..
    ඒක භාරගන්නවද නැද්ද කියන එක ඌට භාරයි..:yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඌ නිකං anti BBS වගේ පිස්සෙක් නං මං ඔය ටික ඌට කියන්නෙත් නෑ..
    ඒත් ඌ හොද මීටරයක් තියෙන එකෙක්..
    විකාර කතා කරාට ඌ කියන දේවල් වලින් එක තේරෙනවා..
    පොඩි කොල්ලෙක්නේ අනික ඌ..
    මේකේ නිකං කාලෙයි සල්ලියි දෙකම නාස්ති කරන් එක එකාව චූන් කර කර ඉන්න වෙලාවේ අමතර දෙයක් කරගන්න එක ඌට හොදයි..
    නිකං විවෙකෙකට වගේ යනවා එනවා නෙමෙයි නේ ඌ..
    මේකෙම ලැගන් පිස්සු කියෝනව..
    කට්ටිය උගෙන් ආතල් ගන්න විත්තිය මම දන්නවා..
    නමුත් මම ඒ ටික කිව්වේ උගේ පැත්තෙන් හිතල..
    දවසකට පැයක් වෙන් කරලා ඔන්ලයින් කරන්න ඕන තරං දේවල් තියෙනවා..
    පොඩි කොල්ලෙක්නේ තාම..
    ඌ තියා ඒවා මමත් කරනවා.. ඒ හින්දමයි ඌට එහෙම දෙයක් කරපං කිව්වේ..
    අනික ඉතිං නිර්වචන කෙසේ වෙතත් ඌ දෙන්නෙත් ගොන් ආතල් තමයි මටනං..
    මම ඌට කරේ යෝජනාවක් විතරයි..
    ඒක භාරගන්නවද නැද්ද කියන එක ඌට භාරයි..:yes:

    :)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ආතල් එකට වත් තව එකෙක්ව අන්දන්න එපා යකෝ..මේ වගේ විහිලු වලින් ඇස් රතුවෙන්න තියෙන ඉඩ වැඩි..උබේ මේ කතාව අහල සිරාවටම වේලක් ගාවින් ගිය එකෙක් බය වෙලා මැරුනොත් මොකද කරන්නේ...