පට්ට කුඩ්ඩෙක් මුගේ බදු ඔක්කොම හොරකම් කරලා.. මුට පිස්සු හැදිලා වගේ. වටිනා ච්ත්ර පවා හොරකම් කරල් කියල කියන්නේ..

උගෙ මිලියන ගානක් වටින චිත්‍ර මොකක්ද එකක් නැතුව බැලු යන්න,කොළබ යද්දී පර්ස් දාන් යන්න පිස්සුද බං. සයිඩ් බෑග් එකක් ඇග දිගේ දාගන්නවා මිසක්. අනික මුට එම්බසියට ගිහින් මුගේ පාස්පෝට් එක ආය අරන් රටට යන්න පුලුවන්නේ. සල්ලි නැත්තන් ඔය එම්බසි වලින් යවනවා රටට Aeroflot flight එකක් බලලා.
රටකට යද්දී විඩියෝ බලන්න මුන්ට යූටියුබ් නැද්ද දං නෑ. වටින කියන ඒවා අරන් කොටුව මැද්දෙන් යනවද බං.උගෙ මිලියන ගානක් වටින චිත්‍ර මොකක්ද එකක් නැතුව බැලු යන්න,
ලයිෆ් ලයින් එක වෙන්න ඇති බන්...
විඩියො එකෙ තියෙන්නෙ
එම්බසි එකෙන් ඩොක්ස් හදලා දෙන්නම් කියලා කෝමත්..

කොටුවෙ ස්ටෙශන් එකෙ, රෙස්ට් රුම් එකෙ නින්ද ගිය වෙලෙ කියලා කියන්නෙරටකට යද්දී විඩියෝ බලන්න මුන්ට යූටියුබ් නැද්ද දං නෑ. වටින කියන ඒවා අරන් කොටුව මැද්දෙන් යනවද බං.![]()