මාර වැඩේ මූට වෙලා තියෙන්නේ.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කොළබ යද්දී පර්ස් දාන් යන්න පිස්සුද බං. සයිඩ් බෑග් එකක් ඇග දිගේ දාගන්නවා මිසක්. අනික මුට එම්බසියට ගිහින් මුගේ පාස්පෝට් එක ආය අරන් රටට යන්න පුලුවන්නේ. සල්ලි නැත්තන් ඔය එම්බසි වලින් යවනවා රටට Aeroflot flight එකක් බලලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978

    උගෙ මිලියන ගානක් වටින චිත්‍ර මොකක්ද එකක් නැතුව බැලු යන්න,
    ලයිෆ් ලයින් එක වෙන්න ඇති බන්...

    විඩියො එකෙ තියෙන්නෙ
    එම්බසි එකෙන් ඩොක්ස් හදලා දෙන්නම් කියලා කෝමත්..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    උගෙ මිලියන ගානක් වටින චිත්‍ර මොකක්ද එකක් නැතුව බැලු යන්න,
    ලයිෆ් ලයින් එක වෙන්න ඇති බන්...

    විඩියො එකෙ තියෙන්නෙ
    එම්බසි එකෙන් ඩොක්ස් හදලා දෙන්නම් කියලා කෝමත්..
    රටකට යද්දී විඩියෝ බලන්න මුන්ට යූටියුබ් නැද්ද දං නෑ. වටින කියන ඒවා අරන් කොටුව මැද්දෙන් යනවද බං. :sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    රටකට යද්දී විඩියෝ බලන්න මුන්ට යූටියුබ් නැද්ද දං නෑ. වටින කියන ඒවා අරන් කොටුව මැද්දෙන් යනවද බං. :sorry:
    කොටුවෙ ස්ටෙශන් එකෙ, රෙස්ට් රුම් එකෙ නින්ද ගිය වෙලෙ කියලා කියන්නෙ
    ශොට් එක හම්බෙලා තියෙන්නෙ