මාර සින් එකක් නේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මාර සින් එකක් නේ

තිය තිය බලන්නේ නැතුව ඇතුලට වරෙන්...
.

11229899_1151031061593241_1734077861302122378_n.jpg
 
  • Like
Reactions: cybernalin

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: maxboysl

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අවාසනවාට පරම්පරාගත් යූඑන්පී කාරයින්ගෙන් මේවා අවුරුදු කීයක් ඇහුවද

    පාරවල් කන්නද
    ගුවන් තොටුපලවල් දෙකක් කන්නද
    වරායවල් දෙකක් කන්නද
    විදුලි බලාගාර වැඩක් නෑ
    හයිවේ වැඩක් නෑ දුප්පත් මිනිසුන්ට

    ;)

    මට උඩින් කමෙන්ට් එක දාපු එකාගෙම ගොන් කම ඉතින් හිතා ගනින්කො :lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    උඹලගේ ගෙදරට යන පාර :lol::lol::lol:

    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වී ගබඩාවක් කරා....

    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    දැන් නැව් එනවලු... යහපාලනයේ බලය...:lol::lol::lol:

    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    හදපුව තවමත් නම් වෙනස්කර කර විවුර්ත කරනවා.. ලැජ්ජයි,,:lol::lol::lol:

    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන්
    හතර පාරක් කැඩෙනවා

    දැන් නම් සතියකට 10 වතාවක් විතර කරන්ට් කපනවා...:lol:

    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    එහෙම කියන ගමන් හයිවේ එකේම යනවා... හැබැයි හොර හදපු හයිවේ එකට වඩා වැඩි මුදලක් යහපාලන හයිවේ එක හදන්න යනවලු...:lol::lol::lol:

    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    ඒකතමයි! මිනිස්සුත් වැඩි දැන් අපේ රටේ.. එක නිසා සමලිංගික විවාහ නීති ගත කරමු...:lol::lol::lol:

    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    කොත්තමල්ලි ද?

    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් ගොවීන්ට වස බොන්නවත් සහනයක් නෑ යකෝ :lol::lol::lol:

    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    දුවද්දී පළවෙනිය උනේ බැදුම්කර හොරා, තඹ සුදා.... කරුන්කා සුදාලා නේ....:lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අවාසනවාට පරම්පරාගත් යූඑන්පී කාරයින්ගෙන් මේවා අවුරුදු කීයක් ඇහුවද

    පාරවල් කන්නද
    ගුවන් තොටුපලවල් දෙකක් කන්නද
    වරායවල් දෙකක් කන්නද
    විදුලි බලාගාර වැඩක් නෑ
    හයිවේ වැඩක් නෑ දුප්පත් මිනිසුන්ට

    ;)

    මට උඩින් කමෙන්ට් එක දාපු එකාගෙම ගොන් කම ඉතින් හිතා ගනින්කො :lol::lol::lol:
    අයිත් අහලා... කියලා කටගන්න හම්බුනේ නෑ කියහන් කෝ...:lol:
    :lol::lol:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    මේ ටික කාලෙට මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් මන් මගේ ජීවිත කාලෙට දැකල නෑ අප්පා...
    එක්කෝ හොරා කන්න ඕනේ නැත්තන් වැඩක් කරන්න ඕනේ...
    අඩුම තරමේ ඔය වැඩ වලින් එකක් හරි කරලා තියෙනවද මේ ටහිකෙන ආණ්ඩුව?
    අත්‍යවශ්‍ය බඩු මිල අඩු කල කියල චන්දෙට කලින් කැරට් අලයක් බැස්සුවා..ත්‍රීවිල් තියෙන උන්ට කාර් ගන්න තරම් පුළුවන් වවිදියට වැඩ පිළිවෙල සකස් කරනවා කියල චන්දෙ අරන් වාහන ගන්න පුළුවන් කම තියෙන උන්ටත් කෙලවල දැම්ම...ලෝකේ හොඳම ගුවන් මාර්ගයක සහ නාවුක මර්ගේක හදල තියෙන වරයටයි ගුවන් තොටුපලටයි නැවු සහ ගුවන් යානා එන්නේ නැත්තන් ඒවා ඒ විදියට හදන වැඩපිළිවෙලක් හදන්නේ නැතුව වී ගබඩා කරලා joke එකක් උනා .. බදු වැඩි කලා...ලෙඩ වැඩි කියල බඩු මිල වැඩි කළා ... තොපේ ටහිකෙන ආණ්ඩුව මේ වෙනකන් කලේ කලින් ආණ්ඩුව කරපුව විවුර්ත කරපු එක විතරයි...
    ලොක්කා ජාතිය අමතනවා කියල පටන් අරන් හැමදාම කලේ මහින්දට බනිනවා. රැජින මේස් ගලවල අතට ඇත දුන්නේකියනවා, 8 වෙනිදා දිනුවේ නැත්තන් ඉවරයි කියනවා... ජනාධිපති කෙනෙන් ජාතිය අමතන්නේ විශේෂ අවස්ථාවකට...මේ හිකනල පඩයක් ගියත් ජාතිය අමතල කියන්නේ මේ ටික...චන්දෙට කලින් අර වංචා..මේ වංචා..මිනී මැරුම් ගගා දඟලපු දඟලිල්ලේ හැටියට අම්බානෙක හිරේ ඉන්න ඕනේ මේ වෙනකොට....දැන් කතාවක්වත් නෑ .... අනේ ටහුකන්නේ නැතුව වැඩක් කරලා පෙන්නුව දවසකට කතා කරපන් බිජ්ජෝ.....

    ප .ලි
    පාරවල් හැදුව හොදන් ගිය නම් තෝ මේ රටේ නෙවේ ඉන්නේ...පාර තොටේ ඇවිදලා බලපන්...100% ක් හදලත් නෑ සමහර අතුරු පාරවල් හදපුව 100% ක් Perfect නෑ තමයි...ඒ උනාට මේ රටේ ප්‍රධාන මාර්ග පද්ධතියට වැඩිම සේවයක් කලේ කලින් ආණ්ඩුව කියන පිලිගනින් බූරු කතා කියන්නේ නැතුව...
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:
    :lol::lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    අවාසනවාට පරම්පරාගත් යූඑන්පී කාරයින්ගෙන් මේවා අවුරුදු කීයක් ඇහුවද

    පාරවල් කන්නද
    ගුවන් තොටුපලවල් දෙකක් කන්නද
    වරායවල් දෙකක් කන්නද
    විදුලි බලාගාර වැඩක් නෑ
    හයිවේ වැඩක් නෑ දුප්පත් මිනිසුන්ට
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    දැන් නම් සතියකට 10 වතාවක් විතර කරන්ට් කපනවා...:lol:

    [/SIZE][/B][/COLOR]

    මේක නං සිරා....ට්‍රිබලක්වත් බාන්න නෑ. විනාඩි 30ක් ඉදල අන්තිම තත්පර 10දී ලයිට් කපනවා කියහන්කෝ හැමදාම. ups එකක් ගන්න ඉන්නෙ ඇයි බං :angry::angry::angry:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    දිවාලේ ලිදේ !
    මුන් මේ මහින්ද පැරදුනොත් EK Account එක දෙනව කියපු උන් !:lol:
     
    උඹලගේ ගෙදරට යන පාර :lol::lol::lol:

    වී ගබඩාවක් කරා....

    දැන් නැව් එනවලු... යහපාලනයේ බලය...:lol::lol::lol:

    හදපුව තවමත් නම් වෙනස්කර කර විවුර්ත කරනවා.. ලැජ්ජයි,,:lol::lol::lol:

    දැන් නම් සතියකට 10 වතාවක් විතර කරන්ට් කපනවා...:lol:

    එහෙම කියන ගමන් හයිවේ එකේම යනවා... හැබැයි හොර හදපු හයිවේ එකට වඩා වැඩි මුදලක් යහපාලන හයිවේ එක හදන්න යනවලු...:lol::lol::lol:

    ඒකතමයි! මිනිස්සුත් වැඩි දැන් අපේ රටේ.. එක නිසා සමලිංගික විවාහ නීති ගත කරමු...:lol::lol::lol:

    කොත්තමල්ලි ද?

    දැන් ගොවීන්ට වස බොන්නවත් සහනයක් නෑ යකෝ :lol::lol::lol:

    දුවද්දී පළවෙනිය උනේ බැදුම්කර හොරා, තඹ සුදා.... කරුන්කා සුදාලා නේ....:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: