මාර සීන් එකක් වෙන්න යන්නේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    🔴 NEWS ALERT 🔴

    රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න මුදල් අච්චු ගහන්න වෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමටවත් සංචිත නෑ
    මහ බැංකු අධිපති
    උකයි. 😢
     

    Sen-lu

    Well-known member
  • මහතීර් මොහොමඩ්ගෙයි
    ලීකුවෑංයූං ගෙයි කෙරුවාව තමයි ඔය. රට ගිනි තියන්නයි මිනිස්සු බෙදන්නයි මිනී මරන්නයි විතරයි ඕකුන්ට පුළුවන්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහතීර් මොහොමඩ්ගෙයි
    ලීකුවෑංයූං ගෙයි කෙරුවාව තමයි ඔය. රට ගිනි තියන්නයි මිනිස්සු බෙදන්නයි මිනී මරන්නයි විතරයි ඕකුන්ට පුළුවන්.
    මෙච්චර කෙලවලත් තාම බලේ ඉන්නවා අර මෝඩයා