මාර සීන් එක්ක නේ.... කැඩුනු පිළිම තියෙන අය අදහස් දක්වන්න. මේක ඇත්තද?
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Dec 1, 2012 #1 මාර සීන් එක්ක නේ.... කැඩුනු පිළිම තියෙන අය අදහස් දක්වන්න. මේක ඇත්තද? Reactions: CRAZY_FUNNY
B Black Rider Active member Aug 27, 2012 566 113 43 Dec 1, 2012 #2 Munta hena gahanna one ban. Ova aniwa Pala denava....
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Dec 1, 2012 #4 Mata hithai ekak aragena kadala balanna
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Dec 1, 2012 #5 mokata oya magul gannawada buddagame ohoma dewal gana kiyala na ne. ganna unne harak
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 1, 2012 #6 ඔය ෆෙන්ෂුයි මගුල් මම නම් විශ්වාස කරන්නෑ බං.. මල විකාර ඕවා.. කොහොමින් කොහොම හරි ඒකෙනුත් අපේ ආගමට වැඩේ දුන්නා එහෙනම්.. පාහර හැත්ත..
ඔය ෆෙන්ෂුයි මගුල් මම නම් විශ්වාස කරන්නෑ බං.. මල විකාර ඕවා.. කොහොමින් කොහොම හරි ඒකෙනුත් අපේ ආගමට වැඩේ දුන්නා එහෙනම්.. පාහර හැත්ත..
starstharu Member Aug 17, 2010 3,847 568 0 37 වරකාපොළ Dec 1, 2012 #7 Mr.Truth said: mokata oya magul gannawada buddagame ohoma dewal gana kiyala na ne. ganna unne harak Click to expand... eka aththa mcn.... mama mage shop eke oya vikara magul tyagena na...hamadhama budun wadina eka vithrai
Mr.Truth said: mokata oya magul gannawada buddagame ohoma dewal gana kiyala na ne. ganna unne harak Click to expand... eka aththa mcn.... mama mage shop eke oya vikara magul tyagena na...hamadhama budun wadina eka vithrai
sanddun Well-known member Jun 8, 2008 12,542 1,237 113 PX3-808 Dec 1, 2012 #8 ඕක හෙන බොරු වැඩක් බන් ලෝක දර්ශණය මොකක් උනත් ලංකාවෙ වනිගරත්නය කරන්නේ සල්ලි ගරා කෑමක් ඕකට විරුද්ධව බලුම්ගලත් program එකක් කරා මතකයි බුදු පිළිම කුඩු කරන කට්ටිය ලගදිත් අහුඋනේ උන්ගෙ වැඩක් වෙන්න ඇති
ඕක හෙන බොරු වැඩක් බන් ලෝක දර්ශණය මොකක් උනත් ලංකාවෙ වනිගරත්නය කරන්නේ සල්ලි ගරා කෑමක් ඕකට විරුද්ධව බලුම්ගලත් program එකක් කරා මතකයි බුදු පිළිම කුඩු කරන කට්ටිය ලගදිත් අහුඋනේ උන්ගෙ වැඩක් වෙන්න ඇති
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Dec 1, 2012 #9 ෆෙන්ෂුයි wiswasa karana modayanta hoda padama. mewwa haduwa place eka hoyanna tiyenne.