මාර සීන් එක්ක නේ....

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මාර සීන් එක්ක නේ....

    65330_4122937675829_1612242134_n.jpg


    කැඩුනු පිළිම තියෙන අය අදහස් දක්වන්න. මේක ඇත්තද?
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆෙන්ෂුයි මගුල් මම නම් විශ්වාස කරන්නෑ බං.. මල විකාර ඕවා.. කොහොමින් කොහොම හරි ඒකෙනුත් අපේ ආගමට වැඩේ දුන්නා එහෙනම්.. පාහර හැත්ත..:growl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕක හෙන බොරු වැඩක් බන්
    ලෝක දර්ශණය මොකක් උනත් ලංකාවෙ වනිගරත්නය කරන්නේ
    සල්ලි ගරා කෑමක්
    ඕකට විරුද්ධව බලුම්ගලත් program එකක් කරා මතකයි
    බුදු පිළිම කුඩු කරන කට්ටිය ලගදිත් අහුඋනේ
    උන්ගෙ වැඩක් වෙන්න ඇති