මාර සීන් එක 😆

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අම්මට ආයෙ දීල තියෙන්නෙත් Celecoxib

    ඩොක්ටර් ලියල තියෙන්නෙ Celox-R 200mg කියන බ්‍රෑන්ඩ් එක
    අපි එදා ගත්තෙ Celcoxx කියන බ්‍රෑන්ඩ් එක, ඒකත් හෙන ගණන්

    මොකක්ද බං මේ වෙන්නෙ
    අම්මගෙ හිතද? නැත්තං බ්‍රෑන්ඩ්ස්වල කොලිටි වෙනස්ද?

    මේ ටිකේ ඒ බෙහෙතම බීල අපූරුවට ඔය හිටියෙ :lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අම්මට ආයෙ දීල තියෙන්නෙත් Celecoxib

    ඩොක්ටර් ලියල තියෙන්නෙ Celox-R 200mg කියන බ්‍රෑන්ඩ් එක
    අපි එදා ගත්තෙ Celcoxx කියන බ්‍රෑන්ඩ් එක, ඒකත් හෙන ගණන්

    මොකක්ද බං මේ වෙන්නෙ
    අම්මගෙ හිතද? නැත්තං බ්‍රෑන්ඩ්ස්වල කොලිටි වෙනස්ද?

    මේ ටිකේ ඒ බෙහෙතම බීල අපූරුවට ඔය හිටියෙ :lol:
    Umbata wena dewala. :D
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උබ ෆාමසි කෝස් එකක් කරල වැඩට පලයන්කො. ඒකත් බැරිද?
    මූ හිතට එන එන ඒව දිල හොඳට ඉන්න මිනිස්සු පිස්සො වෙයි. හිසේ කැක්කුමට පැනඩෝල් ගන්න ගියපු එකාට මානසික රෝග වලට දෙන බේත් එහෙම දීල එකම කෙලියක් වෙයි. නිවුස් වල එහෙමත් බලා ගන්න පුලුවන් වෙයි හැබැයි
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    බහුජාතික ඖෂධ මාෆියාවට අහුවෙන්න එපා, රෝග විනිශ්ඡය කරන්නෙත් උන්. ආතරයිටිස් වලට පලයං තම්මිට වෙදමහත්තයා ගාවට.
     
    • Like
    Reactions: AnuradhaRa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එකම බෙහෙත උනාට එක එක්කෙනාගේ ශරීරයට ඒක වැඩ කරන විදිහ වෙනස්.බ්‍රෑන්ඩ් එකේ කොටිටියට වඩා බෙහෙත ලෙඩාගේ ඇගට රියැක්ට් කරන විදිහේ වෙනසක් ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එකම බෙහෙත උනාට එක එක්කෙනාගේ ශරීරයට ඒක වැඩ කරන විදිහ වෙනස්.බ්‍රෑන්ඩ් එකේ කොටිටියට වඩා බෙහෙත ලෙඩාගේ ඇගට රියැක්ට් කරන විදිහේ වෙනසක් ඇති
    මං අම්මට කියන්න ගියෙ නෑ ඒකමයි ලියල තියෙන්නෙ කියල
    බොරුවට කිව්ව වෙන එකක් කියල
    නැත්තං වමනෙ කරයි :lol:
    මොකටත් ඩොක්ටර් ලියපු බ්‍රෑන්ඩ් එකෙන්ම මෙදා සැරේ අරන් ආව පාමසියෙන්