අම්මට ආයෙ දීල තියෙන්නෙත් Celecoxib
ඩොක්ටර් ලියල තියෙන්නෙ Celox-R 200mg කියන බ්‍රෑන්ඩ් එක
අපි එදා ගත්තෙ Celcoxx කියන බ්‍රෑන්ඩ් එක, ඒකත් හෙන ගණන්
මොකක්ද බං මේ වෙන්නෙ
අම්මගෙ හිතද? නැත්තං බ්‍රෑන්ඩ්ස්වල කොලිටි වෙනස්ද?
මේ ටිකේ ඒ බෙහෙතම බීල අපූරුවට ඔය හිටියෙ