මාර සීන් එක

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බයිසිකලේ දෙපැත්තෙන් පොඩි රෝද දෙකක් හරි කරගත්ත නං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ බං :)
     

    AnuradhaRa

    Well-known member
  • බයිසිකලේ දෙපැත්තෙන් පොඩි රෝද දෙකක් හරි කරගත්ත නං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ බං :)

    උඹත් ඔලුවෙ ඔය මොංගල් ගතිය ඇරගන්ඩ දවසට මෝර ගුලිය ගානෙ බීපං :yes:

    රහස omega-3 fatty acids
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    ස්කුටරයක් නේද පදින්නේ? ආත්මේ මාරුකරගන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද මචන්?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹත් ඔලුවෙ ඔය මොංගල් ගතිය ඇරගන්ඩ දවසට මෝර ගුලිය ගානෙ බීපං :yes:

    රහස omega-3 fatty acids

    :rofl:
    මගෙ මොංගල් ගතිය නැති වෙන්න තමා උඹල දෙන ආතල් කියවන්න එන්නෙ :P
     

    AnuradhaRa

    Well-known member
  • ස්කුටරයක් නේද පදින්නේ? ආත්මේ මාරුකරගන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද මචන්?

    ලෙඩේ හොඳ කරගන්ඩ පුලුවන්නං මැරෙන්ඩ ඕනෙ නෑනෙ..

    ස්කූටරයක් තමා තියෙන්නෙ. ස්කූටරේ පදිනකොටත් අවුල් වෙනව කිව්වම උඹලට තේරෙනවනෙ මගෙ තත්ත්වෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • පාමසියෙන් ගෙනාව Om-3 කියල කාඩ් එකක්, රුපියල් එකසිය හතලිස් ගානක් විතරයි

    අද ඉඳල එක ගානෙ බොනව..

    පොඩි මාලු හැමදාම ගැනෙන්නෙ නෑ.. ලොකු මාලු මම කන්නෙ නෑ
     
    Last edited: