එයාව සෙට් කරල දෙන්ඩ බැරිද මට...![]()
mata aithiyak na...
එයාව සෙට් කරල දෙන්ඩ බැරිද මට...![]()

eyata kollek innawa ban.
math kalayak try kala
hari giye na![]()

අයින් කෑල්ලක්වත් සෙට් වෙයිනෙ 
බයිසිකලේ දෙපැත්තෙන් පොඩි රෝද දෙකක් හරි කරගත්ත නං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ බං![]()

එහෙනං අපි පාරෙ අයින් වෙලා යංඅයින් කෑල්ලක්වත් සෙට් වෙයිනෙ
![]()


උඹත් ඔලුවෙ ඔය මොංගල් ගතිය ඇරගන්ඩ දවසට මෝර ගුලිය ගානෙ බීපං
රහස omega-3 fatty acids


ස්කුටරයක් නේද පදින්නේ? ආත්මේ මාරුකරගන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද මචන්?