මාර සීන් ඒකක් wela

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් overload වෙලා ඇත්තේ. පව්නේ කොම්පියුටරේ. එයාටත් පොඩි විවේකයක් දෙන්න. :(


    Task manager ගිහිල්ලා අනවශ්‍ය processes disable කරන්න.
     

    Sprout

    Junior member
  • Jan 14, 2022
    21
    33
    13
    Horana
    Suggestion: This dude needs his own forum section. Thanks. :-)

    wznV6Kr.png
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    නංගිගෙන් අහපං බලන්න.. ඒකි වැඩකාරයා.. මට අද හම්බඋණා ගෑස් ගේන්න ඇවිත් ඉන්දැද්දි තොපේ ස්කූටර් එකේ..

    හිතාගන්න බෑ බං.. BUMP තමයි..!!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    වයිරස් ද මගේ අර බිත්කොයින් මොන රෙද්දක්දෝ ඇවිත් ඔහොම උනා
    virus enna vidiyak na ban
    crack mokuth dala na
    avast virus guard ekath dala thiyenne
     
    • Like
    Reactions: Amez