mage processor dan koi weleth 100% :oo: mokada ban ee.... :sorry:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Mar 27, 2022 #1 mage processor dan koi weleth 100% mokada ban ee.... Reactions: dilann, B.Chat, Solo Rider and 3 others
Amez Well-known member Nov 18, 2017 1,867 1,355 113 Mar 27, 2022 #2 වයිරස් ද මගේ අර බිත්කොයින් මොන රෙද්දක්දෝ ඇවිත් ඔහොම උනා Reactions: B.Chat, NRTG, AnuradhaRa and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,246 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 27, 2022 #3 BITS service eka disable karanna Reactions: kinkon, B.Chat, NRTG and 2 others
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Mar 27, 2022 #4 බම්ප් Reactions: B.Chat, NRTG and Stimulus mind
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Mar 27, 2022 #5 Linux dapan Manjaro Reactions: B.Chat, NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Mar 27, 2022 #6 ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් overload වෙලා ඇත්තේ. පව්නේ කොම්පියුටරේ. එයාටත් පොඩි විවේකයක් දෙන්න. Task manager ගිහිල්ලා අනවශ්‍ය processes disable කරන්න. Reactions: kinkon, Awatiyal, B.Chat and 5 others
ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් overload වෙලා ඇත්තේ. පව්නේ කොම්පියුටරේ. එයාටත් පොඩි විවේකයක් දෙන්න. Task manager ගිහිල්ලා අනවශ්‍ය processes disable කරන්න.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Mar 27, 2022 #7 processor eke kale harida danne na... Reactions: B.Chat, Solo Rider and NRTG
pavithra_uk Well-known member Oct 6, 2009 53,542 22,231 113 Gotland Mar 27, 2022 #8 වින්ඩෝස් ගහපං Reactions: AnuradhaRa, B.Chat and NRTG
Sprout Junior member Jan 14, 2022 21 33 13 Horana Mar 27, 2022 #9 Suggestion: This dude needs his own forum section. Thanks. Reactions: Amith0424, AnuradhaRa, Awatiyal and 5 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 27, 2022 #10 පස්න පස්න අනුරාදට හරි පස්න Reactions: vito, Amith0424, AnuradhaRa and 7 others
Awatiyal Well-known member Feb 11, 2015 775 1,992 93 අනේ මන්දා Mar 27, 2022 #11 නංගිගෙන් අහපං බලන්න.. ඒකි වැඩකාරයා.. මට අද හම්බඋණා ගෑස් ගේන්න ඇවිත් ඉන්දැද්දි තොපේ ස්කූටර් එකේ.. හිතාගන්න බෑ බං.. BUMP තමයි..!! Reactions: AnuradhaRa and Stimulus mind
නංගිගෙන් අහපං බලන්න.. ඒකි වැඩකාරයා.. මට අද හම්බඋණා ගෑස් ගේන්න ඇවිත් ඉන්දැද්දි තොපේ ස්කූටර් එකේ.. හිතාගන්න බෑ බං.. BUMP තමයි..!!
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,955 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 28, 2022 #12 බම්ප් රමේෂ් දොරේ. Reactions: Amith0424, AnuradhaRa, NRTG and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Mar 28, 2022 #13 Amez said: වයිරස් ද මගේ අර බිත්කොයින් මොන රෙද්දක්දෝ ඇවිත් ඔහොම උනා Click to expand... virus enna vidiyak na ban crack mokuth dala na avast virus guard ekath dala thiyenne Reactions: Amez
Amez said: වයිරස් ද මගේ අර බිත්කොයින් මොන රෙද්දක්දෝ ඇවිත් ඔහොම උනා Click to expand... virus enna vidiyak na ban crack mokuth dala na avast virus guard ekath dala thiyenne