ෂුවර් එකට මුන් දෙන්නා හෑන්ඩ් බ්‍රේක් අත ඇරලා නැතුව ඇති. ඒත් මට තියන ලොකුම ප්‍රශ්නය තමයි අනිත් එකා ගියර් එක දාන්න කියද්දි ප්ලේයර් එක ඔන් වෙච්ච එක. ගියර් එක කියලා මූ ඇත්තටම ප්ලේයර් එක ඔන් කරේ ඇයි .
ගියර් දානවා කියලා වයිපරේ හරි signal හරි දැම්මත් අවුලක් නෑ. ඒත් ප්ලේයර් එක ඔන් කරන්න තරම් මුන් කොච්චර මැටී හරක්ද 