මාර හොරු දෙන්නෙක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    හැබැයි මේක බලපු ගමන් මට එලකිරියේ පරණ කෙනෙක්ව මතක් උනා. මට පොරගේ නම මතක නෑ.

    Range Rower(මටමතක විදියට) එකක් ස්ටාට් කරන්න ගියර් පොල්ල පන දාගෙන හොයපු එකෙකුත් මේකේ ඉන්නවා. :lol: :lol: :lol: සිද්දිය මතක අය , අදාල කෙනාව මෙන්‍ෂන් කරන්න.
    @crazybuddy Dan koheda danne na. Honda eka.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    බ්රේක් පාගන්නේ නැතුව නේද ගියර් දාන්න හදන්නේ????
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,113
    1,990
    113
    Okun hire ekak yanna kiyala wahane awith driver ta pihiyak pennala mankolla kanna gihin thiyenne. Moratuwe Lakshapathiye di thamai oka une. Munwa allala thibba e kale.

    Foot break seen eka danne nathi gon wasso dennek. Angulane ewun.

    උඹත් ඒ බොර්ඩර් එකේ ද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    උඹත් ඒ බොර්ඩර් එකේ ද?
    Math Moratuwe. Man danna ekekge gewal langa oya seen eka wela thiyenne. Hire eka duwapu man udaw illala kagahuwata kawuruth awith nalu. Mankollayak kiyala hithala. Wahane start karaganna bari thana mun denna panala gihin.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    828
    702
    93
    පිස්සු කෙල කෙල ඉන්නෙ නැතුව තල්ලු කලානම් ඉවරයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ උන් සත්තු වගේ :sorry::sorry::sorry::sorry: . මෙහෙම උනුත් ඉන්නවද බන් . පාරෙ යන උන්ටත් කෑගහනව . පගරනැට්ටව දෙකට කඩන්න ඕන අහු උනහම .
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    828
    702
    93
    Parking gear එකේ තල්ලු කරන්නෙ කොහොමද බං? උඹ හොරු දෙන්නටත් අන්තයි :D
    අනේ බන් උපහාසයක් තෙරෙන්නේ නැද්ද උබට?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    දවසක් මම පාර අයිනෙ ඉන්නකොට ප්‍රාඩෝ එකක් එනව හැසාඩ් ලයිට් දාගෙන. මගෙ ගාව නතර කරල මගෙන් ඇහුවා ලයිට් ඕෆ් කරන්නෙ කොහොමද කියල. ඔය වීඩියෝවෙ හිටපු ඩයල් වගේ පෙනුමක් තිබුනෙ. මම උන්ට කිව්ව ලයිට් ඕෆ් කරන හැටි.

    උන් හොරුද කියල මට දැන් හිතෙනව
    දැන් හරි තේරුණා එක ලොකු දෙයක්🤣🤣
    (බොරු කියන්න එපා බං 🤩)