@crazybuddy Dan koheda danne na. Honda eka.හැබැයි මේක බලපු ගමන් මට එලකිරියේ පරණ කෙනෙක්ව මතක් උනා. මට පොරගේ නම මතක නෑ.
Range Rower(මටමතක විදියට) එකක් ස්ටාට් කරන්න ගියර් පොල්ල පන දාගෙන හොයපු එකෙකුත් මේකේ ඉන්නවා.![]()
![]()
සිද්දිය මතක අය , අදාල කෙනාව මෙන්ෂන් කරන්න.
Okun hire ekak yanna kiyala wahane awith driver ta pihiyak pennala mankolla kanna gihin thiyenne. Moratuwe Lakshapathiye di thamai oka une. Munwa allala thibba e kale.
Foot break seen eka danne nathi gon wasso dennek. Angulane ewun.
Math Moratuwe. Man danna ekekge gewal langa oya seen eka wela thiyenne. Hire eka duwapu man udaw illala kagahuwata kawuruth awith nalu. Mankollayak kiyala hithala. Wahane start karaganna bari thana mun denna panala gihin.උඹත් ඒ බොර්ඩර් එකේ ද?
පිස්සු කෙල කෙල ඉන්නෙ නැතුව තල්ලු කලානම් ඉවරයි




. මෙහෙම උනුත් ඉන්නවද බන් . පාරෙ යන උන්ටත් කෑගහනව . පගරනැට්ටව දෙකට කඩන්න ඕන අහු උනහම .අනේ බන් උපහාසයක් තෙරෙන්නේ නැද්ද උබට?Parking gear එකේ තල්ලු කරන්නෙ කොහොමද බං? උඹ හොරු දෙන්නටත් අන්තයි![]()
දැන් හරි තේරුණා එක ලොකු දෙයක්දවසක් මම පාර අයිනෙ ඉන්නකොට ප්රාඩෝ එකක් එනව හැසාඩ් ලයිට් දාගෙන. මගෙ ගාව නතර කරල මගෙන් ඇහුවා ලයිට් ඕෆ් කරන්නෙ කොහොමද කියල. ඔය වීඩියෝවෙ හිටපු ඩයල් වගේ පෙනුමක් තිබුනෙ. මම උන්ට කිව්ව ලයිට් ඕෆ් කරන හැටි.
උන් හොරුද කියල මට දැන් හිතෙනව