මචං කවුරුහරි කාලකන්නියෙක් මගේ එළකිරි එකවුන්ට් එකේ password එක වෙනස් කරලා මේ දැන්ටිකකට කලින්.බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ.ඊයේ පේරේදා මේකෙන්ම ඩවුන්ලෝඩ් කරපු මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක කීලොගර් එකක්වත් දාලා දීලා තියෙනවා කවුරුහරි.උබලගෙත් password පරෙස්සම් කරගනිල්ලා.








