මාර_කේස්_එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මචං කවුරුහරි කාලකන්නියෙක් මගේ එළකිරි එකවුන්ට් එකේ password එක වෙනස් කරලා මේ දැන්ටිකකට කලින්.බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ.ඊයේ පේරේදා මේකෙන්ම ඩවුන්ලෝඩ් කරපු මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක කීලොගර් එකක්වත් දාලා දීලා තියෙනවා කවුරුහරි.උබලගෙත් password පරෙස්සම් කරගනිල්ලා.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
maybe because of a keylogger. Dnt, download softwares from links published here.
ඔව් මචං,කවුරුහරි එකෙක් පාස්වර්ඩ් වෙනස් කරලා.ඒක මට ශුවර්.මොකද මම පාස්වර්ඩ් ෆයර් ෆොක්ස් එකේ සෙව් කරලා තියෙන්නේ.ඒක වැඩ කරේ නැතවම මම ටයිප් කරලත් බැළුවා,ඒත් හරි ගියේ නෑ.පස්සේ රිකවර් කරා
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
koi weleda oyata log wenna bari une???

හවස ඔයාගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා පැය බාගෙකට විතර පස්සේ ඉඳන් බැරිවුනා.දැන් ලොග් වුන ගමන් මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඇයි?
 
sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    bump! kokatath machan firefox eka unistall karala aphu install karapan! full system scan ekakuth dapan thama oya redde thiyenava athi ube pc eke!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    maybe because of a keylogger. Dnt, download softwares from links published here.

    :yes::yes::yes:

    Lot Of people paste links from A FB Group called "ONLINE හෙල්ප් " Some of those include with Key-loggers , So beware of download. Try Site Like
    WBB
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    bump! kokatath machan firefox eka unistall karala aphu install karapan! full system scan ekakuth dapan thama oya redde thiyenava athi ube pc eke!

    ෆෝමැට් පාරක් දාලා පාස්වර්ඩ් රිකවර් කරේ මචං
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    machan karana puluwan hondama de format kirima neda?
    මම කෝකටත් කියලා ෆෝර්මැට් පාරක් දැම්මා.කී ලොගර් සමහරක් වයිරස් ගාඩ් වලට අහුවෙන්නේත් නෑනේ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචං කවුරුහරි කාලකන්නියෙක් මගේ එළකිරි එකවුන්ට් එකේ password එක වෙනස් කරලා මේ දැන්ටිකකට කලින්.බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ.ඊයේ පේරේදා මේකෙන්ම ඩවුන්ලෝඩ් කරපු මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක කීලොගර් එකක්වත් දාලා දීලා තියෙනවා කවුරුහරි.උබලගෙත් password පරෙස්සම් කරගනිල්ලා.

    බොහොම ස්තුති දැනුවත් කලාට...
    හුටා..අපෙත් එහෙම උස්සලනම් දැන් මොකද කරන්නේ..:(
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මම කෝකටත් කියලා ෆෝර්මැට් පාරක් දැම්මා.කී ලොගර් සමහරක් වයිරස් ගාඩ් වලට අහුවෙන්නේත් නෑනේ

    oka thama hodama wede bun! ela!:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හවස ඔයාගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා පැය බාගෙකට විතර පස්සේ ඉඳන් බැරිවුනා.දැන් ලොග් වුන ගමන් මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඇයි?

    :shocked::shocked::shocked:ane manda..matath pissu hadenawa..ehenam wena kawru hari math 1chat kare...mata wenasak therun na..anika..eya klain sambanda deyak ganath chat karane??:confused::confused::confused: