මාර_ප්‍රශ්නයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාර_ප්‍රශ්නයක්

මම ඉන්නේ මාර ප්‍රශ්නෙක.

this-is-a-picture-of-us-after-we-have-disagreed-on-a-point-in-the-book-KrJn8C-clipart.jpg

මම ඉන්න හරියේ ඔකොම මිනිස්සු ගොඩක් ඩිසන්ට්. හයිලි රෙසිඩන්සියල් ඒරියා එකක්. ඉන්නේ ඔක්කොම ඩොක්ටර්ස් ල , ලොකු කම්පැනි ඔනර්ස් ල. මම විතරයි හිගන්නෙකුට ඉන්නේ. :lol:

මම රෙන්ට් එකට ඉන්නේ. අපේ ගෙදර තට්ටු දෙකකට තියෙන්නේ. මම ඉහල තට්ටුවේ ඉන්නේ. පහල ෆ්ලෝර් එකේ හිටියේ එයිට්කන් ස්පෙන්ස් එකේ ඩිරෙක්ටර කෙනෙක්. පහල ගෙදර කට්ටිය ගියා දැනට සති කිහිපයකට කලින්. දැන් දවස් තුන හතරකට කලින් අලුත් පවුලක් ආවා. ඩුබායි ඉඳලා ආපු ගෑනු දෙන්නෙකුයි පොඩි කොල්ලෙකුයි තව මිනිහෙකුයි අවා. තරුණ කෙල්ලට අවුරුදු 45 වගේ ඇති. අනෙක් ගෑනු කෙනා අම්මා ඒ කෙල්ලගේ. තාත්තා ත්‍රිවිලර් පොරක්. තව වයස 22 ක් විතර කොල්ලෙකුත් ඉන්නවා. ඩුබායි ගිහින් ඇවිත් මන් හිතන්නේ සැහෙන සල්ලියක් තියනවා. ඒ ගෑනු කෙනා අවුරුදු 10 කට වඩා රට ඉඳලා තින්නේ. හවසට හැමදාම මුන් රණ්ඩු කරනවා. එක කුණු හරුප විමානයයි. මට දැන් ඉන්දිල්ල තිත්ත වෙලා. කොයි වෙලාවෙත් රණ්ඩු . කොචර සල්ලි ලැබුනත් ආරේ ගුණ නෑරේ කියල කියමනකුත් තියනවා නේ.

මම දැන් බැලුවේ හවුස් ඕනර් ට කම්ප්ලේන් එකක් දාන්න. උබලා මොකද හිතන්නේ.
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
සල්ලි වලිනුය් උගත්කමෙනුය් හැදියාව මනින්න ඇහැකිද අය්යෙ :lol:
ඔය ගිහින් බනින්න කුනුහරැප කියන්න් එප කියල
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සල්ලි වලිනුය් උගත්කමෙනුය් හැදියාව මනින්න ඇහැකිද අය්යෙ :lol:
ඔය ගිහින් බනින්න කුනුහරැප කියන්න් එප කියල

උන්ට බනින්න යන්න බැහැ බන්. උන් හෙන මරු මුස් පොරවල්.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපෝ ඕව අල්ලන්න ගිහිල්ලා මට වසන්න බැරි වෙන තත්වෙකට පත් වෙන්න වෙන්නේ.

    ඔය කුනුහරුප කියාගෙන හෙන සැරයි වගේ ඉන්න ගෑනු අල්ලන්න හරිම ලේසි බන්.. උන් ඇතුලෙන් හෙන සොෆ්ට්. සෙන්සිටිව්. අල්ලල බදා ගත්තත් කෙදිරි ගානව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සල්ලි වලිනුය් උගත්කමෙනුය් හැදියාව මනින්න ඇහැකිද අය්යෙ :lol:
    ඔය ගිහින් බනින්න කුනුහරැප කියන්න් එප කියල

    ඇයි බන් අයියෙ පයියෙ ගාන්නේ හැම එකටම.. නිකන් ගේ ෆෝරම් එකක ඉන්නව කියල හිතෙන්නේ බන් එතකොට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය කුනුහරුප කියාගෙන හෙන සැරයි වගේ ඉන්න ගෑනු අල්ලන්න හරිම ලේසි බන්.. උන් ඇතුලෙන් හෙන සොෆ්ට්. සෙන්සිටිව්. අල්ලල බදා ගත්තත් කෙදිරි ගානව

    බයි එක්ස්පිරියන්ස් ද කියන්නේ ? :lol:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උන්ට බනින්න යන්න බැහැ බන්. උන් හෙන මරු මුස් පොරවල්.
    අනෙ මොකටද කාටවත් බය වෙන්නෙ
    උ දන්නෙ නැහැනෙ ඔය කවුද කියලා
    ඔය දන්නෙ නෑ උ කවුද කියලා
    ඔයත් සද්දෙ දාන් හිටියොත් උ බය වෙනව

    ගෙදර අයිතිකාරයට කියන්න ඉතින් ඔයහැටි බය නම්

    ඇයි බන් අයියෙ පයියෙ ගාන්නේ හැම එකටම.. නිකන් ගේ ෆෝරම් එකක ඉන්නව කියල හිතෙන්නේ බන් එතකොට
    මට ඒක හදාගන්න බැහැ
    මම gay නෙමේ
    පුරුදු නෑ වැඩිමල් අයට මචං උබ කියලා
    ඒකයි
    පොඩ්ඩක් ඉන්න මන් හෙමිට හදාගන්නන් ඒක
    මොකද වෙනනෙ අය්යෙ කිව්වම අය්ය කෙනෙක්ට :angry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔව් බන් උන් මාර විදිහට හුරතල් වෙන්නේ :love::love:
    ඔයා මාර dial එකක්නෙ :angry:
    අය්ය කිව්වම gay ලු
    තව ඉස්සරහට අම්මට අම්ම කියන්නත් බැරි වෙය්
    තාත්තට තාත්ත කියන්නත් බැරිවෙය්
    ලෝකෙට වෙච්චි දෙයක් :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔයා මාර dial එකක්නෙ :angry:
    අය්ය කිව්වම gay ලු
    තව ඉස්සරහට අම්මට අම්ම කියන්නත් බැරි වෙය්
    තාත්තට තාත්ත කියන්නත් බැරිවෙය්
    ලෝකෙට වෙච්චි දෙයක් :lol:

    :rolleyes::rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔයා මාර dial එකක්නෙ :angry:
    අය්ය කිව්වම gay ලු
    තව ඉස්සරහට අම්මට අම්ම කියන්නත් බැරි වෙය්
    තාත්තට තාත්ත කියන්නත් බැරිවෙය්
    ලෝකෙට වෙච්චි දෙයක් :lol:

    නැ නැ බන් අයිය කිව්වම ගේ වෙන්නේ නෑ උබ කියන විදිහෙන් නිකන් මට එහෙම හිතෙනව ඒකයි .. කැමතිනම් කියපන් ඉතින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ නැ බන් අයිය කිව්වම ගේ වෙන්නේ නෑ උබ කියන විදිහෙන් නිකන් මට එහෙම හිතෙනව ඒකයි .. කැමතිනම් කියපන් ඉතින්
    මියුරු අයියේ කොහොමද ඔයාට :D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නැ නැ බන් අයිය කිව්වම ගේ වෙන්නේ නෑ උබ කියන විදිහෙන් නිකන් මට එහෙම හිතෙනව ඒකයි .. කැමතිනම් කියපන් ඉතින්

    කමක් නැහැ ... ඌ පොඩි එකෙක්. අනෙක දැන් කලේ ඉන්න පොඩි කොල්ලෝ එක්ක බලවුම මූ ඩිසන්ට් කොල්ලෙක්. මගේ කෙල්ලගේ මල්ලිත් ඔහොම තමා.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නැ නැ බන් අයිය කිව්වම ගේ වෙන්නේ නෑ උබ කියන විදිහෙන් නිකන් මට එහෙම හිතෙනව ඒකයි .. කැමතිනම් කියපන් ඉතින්

    පිස්සුද අය්යෙ
    ඇත්තටම මට පුරුදු නෑ වැඩිමල් අයට මචන් උබ කියල
    ඒකයි අය්යෙ කියන්නෙ
    ඒක හදාගන්න ඔන ඉතිං
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ගහපන් ගඩොල් බාගයලක් අරන් ඔලුණක් පැලිල යන්න :lol::lol::lol: