මං ඒවට අස නෑ අය්යෙ
සත්තු මරන්නෙ නෑ මන්
ura meruwata awlak neha ban
මං ඒවට අස නෑ අය්යෙ
සත්තු මරන්නෙ නෑ මන්
yeka wal uura inne yapilata maran kanna tahma


පිස්සුද අය්යෙ
ඇත්තටම මට පුරුදු නෑ වැඩිමල් අයට මචන් උබ කියල
ඒකයි අය්යෙ කියන්නෙ
ඒක හදාගන්න ඔන ඉතිං
නැ හදාගන්න ඕනේ නෑ , උබ ඔය විදිහටම ඉදපන් .


නැ නැ බන් අයිය කිව්වම ගේ වෙන්නේ නෑ උබ කියන විදිහෙන් නිකන් මට එහෙම හිතෙනව ඒකයි .. කැමතිනම් කියපන් ඉතින්



ඒක ගොඩක් අයට පස්නයක්නෙ ඉතින්
හැමෝම කියනව අය්යෙ අය්යෙ කියන්න එපාලු
ඒක මන් ඕනකමින් කරන්නෙ නැහැ
ටය්ප් වෙනව ඉතිං
හරි නෑ වගේ වැඩිමල් කෙනෙක්ට මචන් බන් කිව්වම
මන් ඉතිං අය්ය කියනව හැමෝටම
මට හිතෙනව ඔයල හැමෝම මට වඩ වැඩිමල් ඇති කියල
මන් 1999![]()

මම 91 
හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.කමක් නැහැ ... ඌ පොඩි එකෙක්. අනෙක දැන් කලේ ඉන්න පොඩි කොල්ලෝ එක්ක බලවුම මූ ඩිසන්ට් කොල්ලෙක්. මගේ කෙල්ලගේ මල්ලිත් ඔහොම තමා.
හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.
දැන් කාලෙ ඉන්න 3 වසරෙ වගෙ උන් පවා කියන්නෙ අඩො පඩො කියල
උබට මම පුටේ කියන්න ඕනා එහෙනම්..මම 91
![]()




පටුන බලති පිටු නොබලති
![]()

ඔය අපෙ අය්යගෙ වයසෙ
මට තව අය්යල දෙන්නෙක් හිටිය එයල දෙන්නම මැරුනා![]()
අනේ මංදා බං. හැබැයි උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම්.
උඹ මහ හයියෙන් සෙට් එක දාලා මොහිදින් බෙග් මාස්ටර්ගෙ සිංදු ටිකක් ප්ලේ කරහන් උන් රන්ඩු වෙන වෙලාවට. ලැජ්ජාවක් තියනවා නම් ආය රංඩු වෙන එකක් නෑ. සිංදු ටිකක් දෙන්නම් පල්ලහයින්.
1. සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
2. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
3. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
4. කවුද මේ ලෝකේ
5. තම හිසට සැමදා තම අත වේ.
හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.
දැන් කාලෙ ඉන්න 3 වසරෙ වගෙ උන් පවා කියන්නෙ අඩො පඩො කියල


sirawata mu ehema beluwama hondayi,eth tika dawasak meke hitiyama ganata eeyi
Podi Silva - පොඩි සිල්වා;21419951 said:කවුද බන් ඔය මියුරුවට අය් යා කියන්නේ
මාමා කියපන් මල්ලි![]()
![]()


හ්ම්අහන්න ලැබුන එක කණගාටුයි එහෙනම්.. කිරියේ අපිට මොක කියලා කතා කලත් කමක් නෑ කියලා දෙන දේට ගරු කරනවා නම්..