මාර_ප්රශ්නයක්
මම ඉන්නේ මාර ප්රශ්නෙක.
මම ඉන්න හරියේ ඔකොම මිනිස්සු ගොඩක් ඩිසන්ට්. හයිලි රෙසිඩන්සියල් ඒරියා එකක්. ඉන්නේ ඔක්කොම ඩොක්ටර්ස් ල , ලොකු කම්පැනි ඔනර්ස් ල. මම විතරයි හිගන්නෙකුට ඉන්නේ.
මම රෙන්ට් එකට ඉන්නේ. අපේ ගෙදර තට්ටු දෙකකට තියෙන්නේ. මම ඉහල තට්ටුවේ ඉන්නේ. පහල ෆ්ලෝර් එකේ හිටියේ එයිට්කන් ස්පෙන්ස් එකේ ඩිරෙක්ටර කෙනෙක්. පහල ගෙදර කට්ටිය ගියා දැනට සති කිහිපයකට කලින්. දැන් දවස් තුන හතරකට කලින් අලුත් පවුලක් ආවා. ඩුබායි ඉඳලා ආපු ගෑනු දෙන්නෙකුයි පොඩි කොල්ලෙකුයි තව මිනිහෙකුයි අවා. තරුණ කෙල්ලට අවුරුදු 45 වගේ ඇති. අනෙක් ගෑනු කෙනා අම්මා ඒ කෙල්ලගේ. තාත්තා ත්රිවිලර් පොරක්. තව වයස 22 ක් විතර කොල්ලෙකුත් ඉන්නවා. ඩුබායි ගිහින් ඇවිත් මන් හිතන්නේ සැහෙන සල්ලියක් තියනවා. ඒ ගෑනු කෙනා අවුරුදු 10 කට වඩා රට ඉඳලා තින්නේ. හවසට හැමදාම මුන් රණ්ඩු කරනවා. එක කුණු හරුප විමානයයි. මට දැන් ඉන්දිල්ල තිත්ත වෙලා. කොයි වෙලාවෙත් රණ්ඩු . කොචර සල්ලි ලැබුනත් ආරේ ගුණ නෑරේ කියල කියමනකුත් තියනවා නේ.
මම දැන් බැලුවේ හවුස් ඕනර් ට කම්ප්ලේන් එකක් දාන්න. උබලා මොකද හිතන්නේ.