මාර_මෙට්ටයක් නේ බං මේක

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    බැ බන්. කලයක් විතර වතුර බීලා බුදියගන්නේ. රැ ඇහරෙනවමයි. ආයේ නැගිටින්නෙත් අහල ගන් හතක් ඇහැරොගෙන..

    Aunty ta diabetics athi.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේ දවස්වල රැට මාර රස්නෙයි බන්. කොහොමත් ඇහරෙනවා පිපාසෙත් එක්ක. :P

    Uncle Mechchara Salli karaya wela AC ekak nathuwada nida ganne
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන ඒසීද බන්. මේ මාසෙත් කරන්ට් බිල 10000ක්. තව ඒසීත් ගහකො.

    ඵච්චර මොකෝ බං?අයන් ඵකටයි ෆ්‍රිජ් ඵකටයි තමා වැඩියෙන්ම කරන්ට් ඵක යන්නේ..බල්බ් වලට LED දාපං.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඵච්චර මොකෝ බං?අයන් ඵකටයි ෆ්‍රිජ් ඵකටයි තමා වැඩියෙන්ම කරන්ට් ඵක යන්නේ..බල්බ් වලට LED දාපං.
    නැ බන්. මේ ගිය මාසේ අපේ මාමගේ කොල්ලා ආවා අවුරුද්දට. ඒ යකා උගේ ලීෆ් එක චාජ් කලා. අනික ගැනි වටේම ඉන්න මලපෙරෙත නැදැයන්ට කෙක් පිච්චුවා. අවන් එක ගැහුවහම මීටරේ බබරේ වගේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැ බන්. මේ ගිය මාසේ අපේ මාමගේ කොල්ලා ආවා අවුරුද්දට. ඒ යකා උගේ ලීෆ් එක චාජ් කලා. අනික ගැනි වටේම ඉන්න මලපෙරෙත නැදැයන්ට කෙක් පිච්චුවා. අවන් එක ගැහුවහම මීටරේ බබරේ වගේ.

    අෆ්ෆා ඵහෙනම් 10000න් බේරුණා අැති.අවන් ඵකටකත් සෑහෙන්න යනවා..:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අෆ්ෆා ඵහෙනම් 10000න් බේරුණා අැති.අවන් ඵකටකත් සෑහෙන්න යනවා..:D
    ඉස්සරට වඩා දැන් කරන්ට් බිල ටිකක් වැඩියි බන්. ෆැන් අරවා මෙවා දාගත්තු ගමන්නේ. ඉන්නම බැ කුරුනැගල ගෙදර නම්. අන්තිමට එයාර් කූලර් එකක් ගෙනාව. ඒකටත් සැහෙන්න යනවා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉස්සරට වඩා දැන් කරන්ට් බිල ටිකක් වැඩියි බන්. ෆැන් අරවා මෙවා දාගත්තු ගමන්නේ. ඉන්නම බැ කුරුනැගල ගෙදර නම්. අන්තිමට එයාර් කූලර් එකක් ගෙනාව. ඒකටත් සැහෙන්න යනවා.

    කුරුණෑගල නම් ඉතිං අහන්න දෙයක් නෑ.අපේ හරක් ගස් කපන හැටියට තව අවුරුදු 50කින් මේ රට අරාබිය වගේම වෙයි.උන්ට නම් A/C තියෙනවා.අපේ උන්ට තේරෙයි කවදාහරි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුරුණෑගල නම් ඉතිං අහන්න දෙයක් නෑ.අපේ හරක් ගස් කපන හැටියට තව අවුරුදු 50කින් මේ රට අරාබිය වගේම වෙයි.උන්ට නම් A/C තියෙනවා.අපේ උන්ට තේරෙයි කවදාහරි.
    ඔව්. උන්ට නම් තෙල්වත් තියනවා A.C දුවන්න. අපිට ඉතින් පොල් තෙල්වත් නැති වේගෙන එන්නේ.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.

    Genita sini amaruwada dannaa?:rolleyes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.

    උබේ ගෑනිට දියවැඩියාවද දන්නෑ නිතර නිතර රෑට ටොයිලට් යන්නේ!:oo: