බැ බන්. කලයක් විතර වතුර බීලා බුදියගන්නේ. රැ ඇහරෙනවමයි. ආයේ නැගිටින්නෙත් අහල ගන් හතක් ඇහැරොගෙන..ai ooi nida ganna kalin chu karawala nida ganna purudu karahan![]()
pissuda oyi. oka 37000 ganak. araka 127000 ganak![]()
එහෙනම් ආපිකො එකෙත් ඇති. බලන්න ඔනා.sssssiiiiiii laankaaaa
බැ බන්. කලයක් විතර වතුර බීලා බුදියගන්නේ. රැ ඇහරෙනවමයි. ආයේ නැගිටින්නෙත් අහල ගන් හතක් ඇහැරොගෙන..
pissuda oyi. oka 37000 ganak. araka 127000 ganak![]()
මේ දවස්වල රැට මාර රස්නෙයි බන්. කොහොමත් ඇහරෙනවා පිපාසෙත් එක්ක.Aunty ta diabetics athi.

මේ දවස්වල රැට මාර රස්නෙයි බන්. කොහොමත් ඇහරෙනවා පිපාසෙත් එක්ක.![]()
මොන ඒසීද බන්. මේ මාසෙත් කරන්ට් බිල 10000ක්. තව ඒසීත් ගහකො.Uncle Mechchara Salli karaya wela AC ekak nathuwada nida ganne
මොන ඒසීද බන්. මේ මාසෙත් කරන්ට් බිල 10000ක්. තව ඒසීත් ගහකො.
නැ බන්. මේ ගිය මාසේ අපේ මාමගේ කොල්ලා ආවා අවුරුද්දට. ඒ යකා උගේ ලීෆ් එක චාජ් කලා. අනික ගැනි වටේම ඉන්න මලපෙරෙත නැදැයන්ට කෙක් පිච්චුවා. අවන් එක ගැහුවහම මීටරේ බබරේ වගේ.ඵච්චර මොකෝ බං?අයන් ඵකටයි ෆ්රිජ් ඵකටයි තමා වැඩියෙන්ම කරන්ට් ඵක යන්නේ..බල්බ් වලට LED දාපං.
නැ බන්. මේ ගිය මාසේ අපේ මාමගේ කොල්ලා ආවා අවුරුද්දට. ඒ යකා උගේ ලීෆ් එක චාජ් කලා. අනික ගැනි වටේම ඉන්න මලපෙරෙත නැදැයන්ට කෙක් පිච්චුවා. අවන් එක ගැහුවහම මීටරේ බබරේ වගේ.

ඉස්සරට වඩා දැන් කරන්ට් බිල ටිකක් වැඩියි බන්. ෆැන් අරවා මෙවා දාගත්තු ගමන්නේ. ඉන්නම බැ කුරුනැගල ගෙදර නම්. අන්තිමට එයාර් කූලර් එකක් ගෙනාව. ඒකටත් සැහෙන්න යනවා.අෆ්ෆා ඵහෙනම් 10000න් බේරුණා අැති.අවන් ඵකටකත් සෑහෙන්න යනවා..![]()
ඉස්සරට වඩා දැන් කරන්ට් බිල ටිකක් වැඩියි බන්. ෆැන් අරවා මෙවා දාගත්තු ගමන්නේ. ඉන්නම බැ කුරුනැගල ගෙදර නම්. අන්තිමට එයාර් කූලර් එකක් ගෙනාව. ඒකටත් සැහෙන්න යනවා.
ඔව්. උන්ට නම් තෙල්වත් තියනවා A.C දුවන්න. අපිට ඉතින් පොල් තෙල්වත් නැති වේගෙන එන්නේ.කුරුණෑගල නම් ඉතිං අහන්න දෙයක් නෑ.අපේ හරක් ගස් කපන හැටියට තව අවුරුදු 50කින් මේ රට අරාබිය වගේම වෙයි.උන්ට නම් A/C තියෙනවා.අපේ උන්ට තේරෙයි කවදාහරි.
කොටු පනින අයට හොදයි.එකෙක් නැගිටිලා ගියත් අනිකා දන්නේ නැහැ.![]()
කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.

කොහෙද බන් තියෙන්නේ. කීයක් ගියත් එකක් ඇන්න එන්න ඔනා බන්. මහ රැ දෙගොඩාරියේ, ගැනි නැගිටලා ටොයිලට් යනවා. හැමදාම මගේ නින්ද කැඩෙනවා.
