ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත.![]()

තාම පටන් ගත්තා විතරයි බන්! පොඩ්ඩක් ඉවසපන්.......!!!!! අපේ මාලක උත්තමයා ඇමති උන්නාන්සේ කෙනෙක් උන දාට කැළණියට විතරක් නෙමෙයි, මුලු රටටම ආශ්චර්යයේ ආතල් බලා ගන්න ඇහැකි වෙයි.....!!!!!මේ මුතුඇටලන්තයේ අයිති කාරයෝ කැනහිල්ලෝ නම් සිංහයෝ මක් කරන්නද බන් කැනහිල්ලන්ට බයේ ඉන්නවා මිසක් . . .
දැන් මේක කැනහිලිලන්තය වේලා ඉවරයි . . .

ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත.![]()