මාලකට රට යන්න උසාවියෙන් අවසර

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:

    මාලක පුතා පිටරටට ... මේජර්ට එරෙහිව විනය පරීක්ෂණ ... දේශප්‍රේමීන්ට ජය වේවා :cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ මුතුඇටලන්තයේ අයිති කාරයෝ කැනහිල්ලෝ නම් සිංහයෝ මක් කරන්නද බන් කැනහිල්ලන්ට බයේ ඉන්නවා මිසක් . . .

    දැන් මේක කැනහිලිලන්තය වේලා ඉවරයි . . .
     
    මේ මුතුඇටලන්තයේ අයිති කාරයෝ කැනහිල්ලෝ නම් සිංහයෝ මක් කරන්නද බන් කැනහිල්ලන්ට බයේ ඉන්නවා මිසක් . . .

    දැන් මේක කැනහිලිලන්තය වේලා ඉවරයි . . .
    තාම පටන් ගත්තා විතරයි බන්! පොඩ්ඩක් ඉවසපන්.......!!!!! අපේ මාලක උත්තමයා ඇමති උන්නාන්සේ කෙනෙක් උන දාට කැළණියට විතරක් නෙමෙයි, මුලු රටටම ආශ්චර්යයේ ආතල් බලා ගන්න ඇහැකි වෙයි.....!!!!!

    :):):):):):):):):):):):):)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:

    මේජරයගෙත් සීන් ගොඩක් තියෙනවලු මචන්..(rape seen)ඒ මදිවට duty තිබිලා තියෙන්නෙ දකුණු පලාතෙ...ඒත් හිටියෙ බස්නාහිර...ලොල්