මාලක_ආයෙත් ගුටි කයි.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටිනවා. පොලිස් ආරංචි පවසන්නේ බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී අද අලූයම මෙම පහරදීම සිදුව ඇති බවයි.
සුළු බහින්බස් වීමකින් පසු විදේශිකයෙකු විසින් අදාළ පහරදීම සිදුකළ බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙනවා. මාලක සිල්වා මහතාගේ මිත්‍රයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිස් ආරංචි කියා සිටියේ.
මර්වින්ගේ පුතා සමාජ ශාලාවකදී පහර කා රෝහලේ
( නිෂාන් ද සිල්වා ) 2014-11-01 06:45:31 NETH FM

Code:
http://nethfm.com/article/42678
Last edited: